සිපෙට්කෝ ඉන්ධන මිල අද (01) අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධයන කර ඇත.

ඒ අනුව ලංකා ප්‍රෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 20කින් ඉහළ දමා ඇත. ඒ අනුව නව මිලර රුපියල් 366කි.

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95  ලීටරයක මිල රුපියයල් 38කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 464කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 29කින් ඉහළ දමා ඇති අතර සුදු ඩීසල් ලිටයක නව මිල රුපියල් 358කි.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 41කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 475කි.

එහෙත් භූමිතෙල් මිල ලීටරයක මිල රුපියල් 11කින් අඩු කර ඇත. එහි නව මිල රුපියල් 236ක් බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

පහත දැක්වෙන්නේ සංශෝධිත නව ගාස්තු ය.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්.

 පෙට්‍රල් 92 – රු. 20 කින් (නව මිල රු.366)
පෙට්‍රල් 95 – රු. 38 කින් (නව මිල රු.464)
ඔටෝ ඩීසල් – රු. 29 කින් (නව මිල රු.358)
සුපර් ඩීසල් – රු. 41 කින් (නව මිල රු.475)
අඩුවූ මිල භූමිතෙල් -රු.11 කින් (නව මිල රු.236)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image