උසස් අධ්‍යාපන පෞරුෂ සංවර්ධන ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍රණයක් සහ ප්‍රදර්ශනයක් පෙබරවාරි 09 වැනිදා

උදේ 10.00ට මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හී පැවැත්වීමට නියමිතව ඇත.

කොළඹින් දුර බැහැර මධ්‍යම පළාතේ දූදරුවන්ට නවීන ලොව උසස් අධ්‍යාපන අවස්ථා උරුමකර දීමට මග පාදමින් EDU FIRST EXPO 2024 යන මැයෙන් මෙම ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය පැවැත්වේ.

මෙම අවස්ථාවට ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන  සම්භාවනීය ආරාධිත අමුත්තා ලෙස එක්ව දේශනයක් පැවැත්වීමටද නියමිත බවයි සංවිධායකයන් නිවේදනය කරන්නේ.

 dfge65

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image