මේ වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 5.3 කින් වර්ධනය වී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


2023 වර්ෂයේ පළමු කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 3,161,963 ක් ලෙස වාර්තා වී තිබුණු අතර එය 2024 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී රු. මිලියන 3,329,583 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව මේ වසරේ මුල් කාර්තුවේදී කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා යන අංශ තුනහි ම ධන වර්ධනයක් සිදුව ඇත.

කෘෂිකර්මාන්තය සියයට 1.1 එකකින්, කර්මාන්තාංශයේ සියයට 11.8කින් සහ සේවා අංශය සියයට 2.6 කින් වර්ධනය වී ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මෙසේ නිවේදනය කර සිටි.

(ජේ. මුණසිංහ)

image1

image2

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්