ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (15) ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද සවස 6.30ට එරට ශ්‍රී ලාංකිකයන් ඇමතීම සඳහා

සූදානම් කර ගෙන තිබූ ශාලාවේ ඉඩකඩ කිසිසේත් ප්‍රමාණවත් නොවන බව වාර්තා වී තිබේ.

මෙම තත්වය තුළ වෙනත් ශාලාවක් තෝරා ගැනීමට සංවිධායක මණ්ඩලයට සිදු වී ඇති බවත්, එය ද ප්‍රමාණවත් නොවන තත්වයක් හට ගෙන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

එහි සිටින ලාංකිකයන් ස්වේච්ඡාවෙන් ම විවිධ ප්‍රචාරණ කටයුතු සිදු කළ ඇති අතර එම තත්ත්වය තුළ ඈත ප්‍රදේශවලින් පවා බෙහෝ දෙනෙකු පැමිණෙන බව තහවුරු කර ඇතැයි වාර්තාවේ.

අනුර වෙනුවෙන් ලන්ඩන්වල Crystal Grand ශාලාවේ සූදානම මෙන්න.

  

 

AKD london1

 

448358781 1038773044285591 3927116972952650754 n

                       

(lankatruth.com)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්