leader s

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය භාවිතය අනුමත කර තිඛෙන සිරුරට අහිතකර SDBS රසායනිකය පිලිබඳ වීඩියෝවක් පසුගිය දිනවල අන්තර්ජාලයේ සංසරණය වුනා.
 
සබන් වල ඇති SDBS පිළිබඳ මෙරට අක්ෂි සහ සම සම්බන්ධ විශේෂඥයන් අහිතකර නොවන බවට සහතික කර ඇති බව පවසන්නැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන සිද්ධිකා සේනාරත්න අලෙවි සහ ප්‍රචාරක අධ්‍යක්ෂවරියට බලපෑම් කරන ආකාරයක් එම විඩියෝවෙන් ප්‍රකාශ වුනා.
 
කෙසේනමුත්, ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයින්ගේ සංගමය (CIMAS) බේදින් බාර් වල SDBS භාවිතය සුදුසු නැති බව පවසනවා.
 
 දිගින් දිගටම සිදු වන මේ කතාබහ නිසා මේ විෂය පිලිබඳ මනා දැනුමක් ඇති ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයින්ගේ සංගමයේ හිටපු සභාපති මහාචාර්ය නිමල් පුන්‍යසිරිගෙන් අප මේ පිළිබඳව විමසුවා.
 
ඔහු ඒගැන පැහැදිලි කළේ මෙහෙමයි.
  
 
සබැඳි පුවත් :
 
 
 
නැගෙනහිර ජැටිය විකුනන්න ගිය හතර දෙනාගේ කල්ලිය  
 

 
 
 
ගෝඨා මලයා නෝන්ඩි කරමින් මහින්ද අයියා ගහපු ගේම...
 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්