
එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයාගේ උපන් දිනය පිළිබඳ පුවතක් සහ ඔහුගේ ඡායාරූපයක් තුන් වසරකට ඉහත දී පළ...
දෙමළ තරුණයන්ට පහර දී මාධ්‍යවේදීන්ගේ වාර්තාකරණයට අවහිර කළ බවට උතුරේ පොලිස් ස්ථානාධිපතිවරයකුට චෝදනා එල්ල වී තිබේ....
උදයංග වීරතුංග විසින් කරන ලදැයි කියන මහා පරිමාණ වංචාව පිළිබදව පසුගිය 17 දින පැවැති නඩු විභාගයේ දී...
පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදු වූ බව පැවසෙන මිග් යානා ගනුදෙනුවේ සැකකරු ලෙස නම් කර සිටින රුසියාවේ සහ යුක්රේනයේ හිටපු...
ජනාධිපති විසින් උ.කුලපතිවරුන් පත් කිරීම අහෝසි කළ යුතුයි. එය දේශපාලනයට ඉඩ තැබීමකි.
රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 100,000 කට රැකියා ලබා දීමේ ආන්ඩුවේ වැඩපිළිවෙල යටතේ...
එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටි හිටපු අමාත්‍ය උපාලි පියසෝම, ඊයේ (26) දිනයේ යළි 'සිරිකොත'...
රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට හා ඔහුගේ බිරිඳට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ...