leader s

හිරු එළියෙන් සිතුවම් මවන කලාකරුවෙකු ගැන අපිට මඩකලපුවෙන් අසන්නට ලැබිණි.

26 වැනි වියේ පසුවන ඔහු නමින් ශිවනේෂරාසා ලිංගේෂ්වරන් ය.

හිරු එළියෙන් සිතුවම් මවන ඉන්දීය කලාකරුවකුගේ නිර්මාණ දැකීමෙන් මේ සඳහා තමන් තුළ පෙළඹවීමක් ඇති කළ බව ඔහු BBC සිංහල සේවයට පැවසුවේය.
 
හිරු එළියෙන් සිතුවම් මවන ඉන්දීය කලාකරුවකුගේ නිර්මාණ දැකීමෙන් මේ සඳහා තමන් තුළ පෙළඹවීමක් ඇති කළ බව ඔහු BBC සිංහල සේවයට පැවසුවේය.
 
*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්