leader s

වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, සරත් වික්‍රමපාලයන්ගේ කුළුදුල් නවකතාව 'බෝ' හෙට

 (මාර්තු 25) ප.ව. 2.00ට කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැල් කේන්ද්‍රයේ දොරට වඩියි.

කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියෝ මෙහිදී ප්‍රධාන දේශනය පවත්වති.

ඒ සමඟම නවකතාව සම්බන්ධයෙන් විවරණයක් සහ සහෘද හමුවක් ද පැවැත්වේ.

කුඩා කල සිටම ලේඛනය කෙරෙහි උනන්දුවක් හැකියාවක් දැක්වූ සරත් වික්‍රමපාලයන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විද්‍යාර්ථයෙකි. ඔහු පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකුද වෙයි.

BO


 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්