leader s

මෙරට සාහිත්‍යයේ පෝෂණය උදෙසා දායකකාරකාදීන් විය හැකි ලේඛක පරපුරක් බිහිවනු දැකීමේ අපේක්ෂාවෙන් ලංකා ලේඛක සංවිධානය විසින්

සංවිධාන කරනු ලබන සාහිත්‍ය නිර්මාණ තරගාවලියට කාව්‍ය සහ කෙටිකතා බාර ගැනීම ආරම්භ කර තිබෙනවා.

ආධුනික නිර්මාණකරුවන් සඳහා විවෘත මේ තරගයට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් නිර්මාණකරණයේ නිරත අයට සහභාගි විය හැකි ය.

ස්වීය නිර්මාණයක් බවට තමන්ම සහතික කළ අයදුම්පත මැයි 31 වැනිදාට පෙර පහත සඳහන් ලිපිනයට යොමුකළ යුතුය.

2024,
ලේකම්,
ලංකා ලේඛක සංවිධානය,
119 ඒ, පොල්හේන,
කැලණිය

432935122 403018169023991 4263316500038698448 n


 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්