කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ අත් පිටපත් තරගයේ කාව්‍ය අත්පිටපත් අතුරින් තෝරාගත් දිගු ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.
ඒ, මතු දැක්වෙන පරිදි ය.
*
මල් මැවූ මිනිසා - සුහර්ෂණි ධර්මරත්න* ඉඳු දුන්න නැමුණු තාන - උපුල් සේනාධීරිගේ
* කුසලාන ඈතටම විසිකර - ආරියරත්න ජයසිංහ
* සෞම්‍යදාස සහ ඩිජිටල් දිව්‍ය ලෝකය - සුනිල් ප්‍රේමවංශ
* මුහුද නැවතිය හැක ගල් ගොඩගසා වෙරළක - ජනක ගොඩේවිතාන
* විවර කළ වා කවුළු - කීඹියේ අනුරුද්ධ සිරි හිමි
* ශූන්‍යාගාරයට පිවිසෙමි - ඩී. එම්. ලොකුගේ
විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ කාව්‍ය ඇගයුම් මණ්ඩලය වූයේ: රත්න ශ්‍රී විජේසිංහ, සුනිල් විජේසිරිවර්ධන සහ නන්දන වීරසිංහ ය.
(ජයසිරි අලවත්ත)
සබැඳි පුවත් :
විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ කෙටිකතා දිගු ලයිස්තුව ප්‍රසිද්ධ කෙරේ






