leader s

ලංකාවෙ චිත්‍රපටියකට මෙතෙක් ලැබිලා තියෙන ඉහලම සැලකිල්ල මාලිමාවෙ ආණ්ඩුව යටතේ ලැබෙමින් තියෙනවා. සතුටුයි.

චිත්‍රපටියෙ දර්ශන කීපයකට පොලිස් පර්මිෂන් ඉල්ලුවම ඒ චිත්‍රපටිය ගැන හොයා බලන්න විශේෂ පොලිස් කණ්ඩායමකට බාර දීලා. 

මගේ විතරක් නෙමෙයි වැඩකරන කණ්ඩායමේ හැම කෙනෙකුගෙම ගෙදරට පොලිසියෙන් ගිහින්. වෙන වෙනම විස්තර වාර්තා අරගෙන. මේ තරම් උනන්දුවක් සිනමාවට!! 

හැබැයි පොඩ්ඩක් ගෙවල්වල මිනිස්සු බයවෙනවා ආයිබෝං ඔය වැඩි සැලකිල්ල හින්ද. ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න. හරිය 

(පොලිසියට කොයිතරම් නාස්ති කරන්න කාලය හා මුදල් තියෙනවද. පොහොසත් රටක් කියන්නෙම ඒකයි)

පාරාදීසයක තේරුමක් නැති චාරිකාවක් - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

සබැඳි පුවතක් :
අභිසාරී : ලිංගික ශ්‍රමිකයෙකුගේ ජීවිතය සිනමාවට

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්