leader s

කිසි දිනක අපේ සිනමාවෙ කතා නොකළ ස්ත්‍රී මානයක් තිරය මතට ගෙනෙන, අභිසාරි චිත්‍රපටියෙ තේමා ගීතය අද මුදාහැර තිබුනා.

ගීතයේ ගායනය උමාරා සිංහවංශගෙන් වන අතර සංගීතය මදුන්  දිසානායකගෙනි. පද චින්තන ධර්මදාසගේ ය.

අභිසාරි ලංකාවෙ ලිංගික ශ්‍රමිකයෙකුගේ ජීවිතය වටා ගෙතුනු කතාවකි. ඇගේ ප්‍රේමයට, මිනිස් සතුටට, රටේ සිංහල බෞද්ධ දේශපාලනය හරස් වන්නේ කෙසේද යන්න අභිසාරි වෙතින් තිරය මත සටහන් තබනවා.

අභිසාරි සංස්කෘතික බලාධිකාරියේ ප්‍රකාශිත හෝ අප්‍රකාශිත වාරණයකට ලක් නොවුන්හොත් නුදුරේදීම සිනමා ශාලා උණුසුම් කරනු ඇති.

Screenshot 2026 06 05 at 10.20.55 PM

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්