leader s

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී (Narendra Modi ) යුක්රේනයේ කිව්  (Kyiv) අගනුවරට සම්ප්‍රාප්ත වේ.


අගමැතිවරයා සහ යුක්රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy ) අතර අද එහිදී ද්වීපාර්ශ්වික සාකච්චා පැවැත්වීමට නියමිතය.

 1991, සෝවියට් සමූහාණ්ඩුවෙන් ඉවත් ව ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූ යුක්රේනය වෙත ඉන්දියානු අග්‍රාමාත්‍යවරයකු විසින් සිදු කෙරෙන ප්‍රථම රාජ්‍ය තාන්ත්‍රික සංචාරය  මෙයයි. 

 

(Reuters ඇසුරින් සටහන;  හ ර් ෂ  උදයකාන්ත)


මූලාශ්‍ර :
 Indian PM Modi arrives in Ukraine for talks with Zelenskiy


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්