leader s

ග්‍රැමී සම්මානලාභී ගායිකාවක් සහ පියානෝ වාදකවරියක් වන රොබර්ටා ෆ්ලැක් අභාවප්‍රාප්ත වී ඇත.


මියයන විට වයස අවුරුදු 88ක් වූ රොබර්ටා “Killing Me Softly With His" ගීතයෙන් ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත්විය.

ගායිකාවක මෙන්ම දක්ෂ රංගන ශිල්පිණියක වූ ඇය, චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබේ.


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්