leader s

නවසීලන්තයේ ඕක්ලන්ඩ් (Auckland) නුවර අද පලස්තීනුවන්ට සහාය පල කරමින් (13) දැවැන්ත මහජන විරෝධතාවක්

පැවැත්විණි.

දහස් සංඛ්‍යාත පිරිස් ඒ වෙනුවෙන්, එරට විශාලතම නගරය වෙත රැස්වූහ.

ගාසා යුද්ධය හට ගැනීමෙන් අනතුව මෙතෙක් පැවති විශාලතම මහජන විරෝධතා පෙළපාලිය මෙයයි.

ftu67g
50,000කට ආසන්න පිරිසක් ඊට සහභාගී  වී යැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.

ගාසා තීරයේ අමානුෂික යුද්ධය අඛණ්ඩව කරගෙන යාම සම්බන්ධයෙන් ඊශ්‍රායලට එරෙහි සම්බාධක පනවන ලෙස ඔවුහු නවසීලන්ත රජයට බල කර සිටියහ.  

ගාසා  යුද්ධයෙන් මේ වන විට පලස්තීනුවන් 64,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටිති.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/13/2025


මුලාශ්‍ර :
Tens of thousands join pro-Palestinian march in New Zealand's biggest city

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්