leader s

වෙනිසුවේලානු බොරතෙල් කැණීම් සහ සැපයුම් වලට සම්බන්ධ සමාගම් හතරකට එලෙස සම්බාධක පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.



පසුගිය වසරේ අමෙරිකාවේ වෙනිසුවෙලාවේ සිට බොරතෙල් රැගෙන යන නෞකා සියල්ල අවහිර කරන බවටද නිවේදනය කරන ලදි.

ඒ හේතුවෙන් දෙසැම්බර් මාසයේ, වෙනිසුවෙලාවේ බොරතෙල් අපනයන නොවැම්බර් මාසයට සාපේක්ෂව 50%කින් පමණ පහළ ගියේ ය.


මුලාශ්‍ර :

US imposes more sanctions on tankers transporting Venezuelan oil

US issues fresh sanctions targeting Venezuela's oil sector


 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්