leader s

ඊශ්‍රායලය විසින් බලෙන් අත්පත් කර සිටින පලස්තීන කලාපයේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන  සංවිධාන කිහිපයකම මෙහෙයුම් තහනම් කිරීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්, අන්තෝනියෝ ගුටෙරෙස් සිය කනස්සල්ල පළ  කරමින් ඊයේ (2) විශේෂ නිවේදනයක් නිකුත් කළේය.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර පිවිසීම ප්‍රමාද කරමින්, පනවා ඇති පූර්ව සීමා මධ්‍යයේ එම නිවේදනය නිකුත්  කරන බවත්, ඊශ්‍රායල බාධා කිරීම් හේතුවෙන්  එහි මානුෂීය අර්බුදය තව තවත් උග්‍ර වන බවත් එම නිවේදනයේ සඳහන්ය.  

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :


UN chief deeply concerned over Israel's suspension of NGOs

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්