චීනය සහ ඉන්දියාව ඉතා හොඳ අසල්වාසීන් සහ පාර්ශ්වකරුවන් බව චීන ජනපති ෂී ජින්පින් පවසයි.
අදට (26) යෙදෙන ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් එරට ජනපතිනි ද්‍රෞපදී මුර්මු වෙත සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් චීන ජනපතිවරයා එම අදහස් පළ කළ බව, ෂින්හුවා (Xinhua) පුවත් ඒජන්සිය සඳහන් කළේය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/26/2026
(
මුලාශ්‍රය :
China's Xi says India, China are 'friends, partners'







