leader s

දින 30කට අඩු කාලයක් සඳහා චීනයේ සංචාරය කරන එක්සත් රාජධානියේ පුරවැසියන් සඳහා වීසා රහිත ගමන් පහසුකමක්

ලබාදීමට චීනයෙන් අවස්ථාව සලසා දී තිබේ.

එක්සත් රාජධානියේ අගමැති කියර් ස්ටාමර් මහාගේ චීනයේ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස අදාළ එකඟතාවට පැමිණ තිබේ.

ඒ අනුව ව්‍යාපාරික කටයුතු සඳහා හෝ සංචාරකයින් ලෙස දින 30කට අඩු කාලයකට චීනයට පැමිණෙන පුද්ගලයින්ට වීසා බලපත්‍රයක් නොමැතිව එරට තුළ රැඳී සිටීමට අවස්ථාව හිමිවේ.

චීනය මෙම පහසුකම මේ වනවිට ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 50කට ලබාදී ඇත.

| aruna

මුලශ්‍රය :

China relaxes visa rules for UK citizens on PM's trip to Beijing


 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්