leader s

ගෑස් සිලින්ඩරයක් පුපුරා පාකිස්ථානයේ කරච්චි නුවර නේවාසික ගොඩනැගිල්ලක් කඩා වැටේ.


අද (19) සිදු වූ එම අනතුරින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇත්තේ මහල් නිවාස සංකීර්ණයේ පළමු මහලේය.

 පිපිරීමට හේතු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක ය.

හදිසි සේවා කණ්ඩායම් පිපිරීමෙන් අනතුරට පත්  තවත් බොහෝ පිරිස් බේරා ගැනීමට  ඉදිරිපත්ව සිසිති. ගොඩනැගිලි සුන්බුන් අතර සිරවූ තවත් පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/19/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :

At least 13 killed in Karachi building collapse after blast, police say


 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්