leader s

ඉරාන රාජ්‍ය ගුවන්විදුලියට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් එක් පුද්ගලයෙක් මියගොස් තිබේ.


ඉරානයේ දකුණු වරාය නගරය තුළ පිහිටි අදාළ ගුවන්විදුලි නාලිකාවට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර ගතවූ පැය 24ක කාලය තුළ ඉරානය වෙත එල්ල වූ ඊශ්‍රායල සහ අමෙරිකානු ප්‍රහාරවලින් කුඩා දරුවෙකු මියගොස් ඇති බව අමෙරිකා එක්සත් ජනපදය පදනම් කර ගත් මානව හිමිකම් සංවිධානයක් පවසයි.

ඊට අමතරව ඉරානය වෙත ප්‍රහාර එල්ල වීම ආරම්භ වී මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 1400කට අධික පිරිසක් මියගොස් ඇති අතර දරුවන් 214දෙනෙකු ද ඒ අතර වන බව සඳහන් වේ.

| aruna


මුලාශ්‍ර :

US-Israeli strike hits broadcast center in southern Iran, killing 1: Report
 

 

whatsapp 202507155

fuel 1

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්