ඉරානය අද (22), ඊශ්‍රායල බුද්ධි සේවා වෙත තොරතුරු සැපයූ ඔත්තු කරුවකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළේය.
මෙහ්දි ෆරිඩ් නම්, පුද්ගලයකු එසේ මරණීය දණ්ඩනයට ලක් කළ බව එරට අධිකරණ මාධ්‍ය කාර්‍යාලය දැන්වීය.
ඔහු, එරට සංවේදී සංවිධානයක සිවිල් ආරක්ෂක ඒකකයක සේවය කරමින්, ඊශ්‍රායල මොසාඩ් සංවිධානයට තොරතුරු සම්ප්‍රේෂණය කළ බව අධිකරණයේදී අනාවරණය විය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Iran executes man accused of spying for Israel, Mizan reports







