පුවත්
Showing page 139 of 1715 (25,722 articles)

'මන්ත්‍රී වැට කඩොල්ල' පාර්ලිමේන්තුවට විතරක් සීමා කරන්න එපා - සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
මහජන ඡන්දයෙන් තේරී පත්වී ජනවරමට එරෙහිව පක්ෂ මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුර අහෝසි කිරීම සඳහා රජය ගෙන ඒමට නියමිත නව පනත් කෙටුම්පත සාධනීය ප්‍රතිසංස්කරණයක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි.

වතුකරයේ මලෛයහ දෙමළ ජනතාව තවමත් යටත් විජිත යුගයේ බව ජාත්‍යන්තර වාර්තාවකින් හෙළිවේ
දකුණු පළාතේ දිස්ත්‍රික්ක දෙකකට අයත් තේ වතු මාලාවක වහල් ශ්‍රමය, ණය බන්ධන, ලිංගික අඩන්තේට්ටම්, ළමා ශ්‍රමය සූරාකෑම සහ අවම වැටුප නොගෙවීම ඇතුළු මලෛයහ දෙමළ කම්කරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනයන් සිදු වන ආකාරය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විසින් හෙළි කොට තිබේ.

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ බලය විපක්ෂයට : සභාපති ධුරය සජබට, උපසභාපති ධුරය පොහොට්ටුවට
වාරණ නියෝගයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරාපත් කරගැනීමේ නිල ඡන්ද විමසීම ඊයේ (27) පැවැත්විණ.

රුපියල ශක්තිමත් වෙද්දී රේගුවෙන් ‘කෘත්‍රිම ඩොලර් අගයක්’: අත්‍යවශ්‍ය භාණ්ඩ මිල යළිත් ඉහළ යාමේ අවදානමක්!
දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර වෙමින් පැවතියද, ශ්‍රී ලංකා රේගුව ආනයන ඇගයීම් කටයුතු සඳහා කෘත්‍රිමව ඉහළ දැමූ ඇමෙරිකානු ඩොලර් විනිමය අනුපාතිකයක් භාවිත කරන බවට ආනයන ක්ෂේත්‍රයෙන් බරපතල චෝදනා එල්ල වෙමින් තිබේ.

CEB එක වෙන් කිරීම (Unbundling) ගැන ලොකු අර්බුදයක්: විදුලිබල පනතේ ඇතුළු පැත්ත මෙන්න!
ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය තුළ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින පුළුල් ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට නම්, හුදු නීතිමය ව්‍යුහය වෙනස් කිරීමට පමණක් සීමා නොවී ගැඹුරු ආයතනික සහ පරිපාලනමය වෙනස්කම් සිදු කිරීම අත්‍යවශ්‍ය බව මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය හා විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ අවධාරණය කරති.

ඔසප් සනීපාරක්ෂක දිනයේදී (28) සජිත්ගෙන් විශේෂ ඉල්ලීමක්
කාන්තා සෞඛ්‍යය යනු හුදෙක් "කාන්තා ගැටලුවක්" පමණක් නොව, එය මුළු මහත් පවුල් සංස්ථාවකම අත්තිවාරම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මිලියන ගණනකගේ සහෝදරත්වයේ ලෝක සැමරුම අදයි: 'සහකම්පනයෙන් යුත් ජන සමාජයක් හදන්න එක්වෙමු!" - ජනපතිගෙන් හජ් දින පණිවිඩයක්
ලොව පුරා වෙසෙන මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන ලෝකවාසී මුස්ලිම් ජනතාවගේ උත්කර්ෂවත් ආගමික උත්සවයක් වන "ඊදුල් අල් හාදා" හෙවත් හජ් උත්සවය අද දිනට (28) යෙදී තිබේ.

කොන්දේසි 2ක් මඟ හැරුණත් IMF වෙතින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 695ක මූල්‍ය අනුමැතියක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දී ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වන පස්වන සහ හයවන සමාලෝචන සාර්ථකව නිම කරමින්, අමෙරිකානු ඩොලර් මිලියන 695ක (SDR මිලියන 508ක්) මූල්‍ය වාරිකය නිදහස් කිරීමට එහි විධායක මණ්ඩලය ඊයේ (මැයි 27) අනුමැතිය ලබා දී තිබේ.

බුදු සසුන රැකගන්න වහාම 'ශාසන ශෝධනයක්' කරන්න - චන්ද්‍රිකා මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලයි
වත්මන් සමාජය තුළ පැන නැගී ඇති බරපතල ශාසනික අර්බුද හමුවේ බුදු දහමේ චිරස්ථිතිය සහ යහපැවැත්ම උදෙසා වහාම ක්‍රියාත්මක වන පරිදි

මඩකලපුව හෝටල් කාමරයක හදිසි ගින්නක්: දුමාරයට හසුව එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
මඩකලපුව ප්‍රදේශයේ ලැඟුම්හලක (හෝටල් කාමරයක) හටගත් හදිසි ගින්නකින් පිටවූ අධික දුමාරය ආග්‍රහණය වීම හේතුවෙන්

ලංකා - වියට්නාම සබඳතා නව මාවතකට: වියට්නාම තානාපතිනිය සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර විශේෂ හමුවක්!
ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ත්‍රින් තී ටැම් (Trinh Thi Tam) අතර

මන්ත්‍රී මුජිබුර් රහුමාන්ගෙන් CIDය පැය ගණනාවක් ප්‍රශ්න කරයි!
මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත දැනට බන්ධනාගාරගතව සිටින සැකකරුවෙකු සමඟ සමීප සන්නිවේදන සබඳතා පැවැත්වූයේ යැයි කියන සිද්ධියක්

සංඝ සමාජයේ විනය රකින්න 'ධර්මාධිකරණයක්'
ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීමට ගරු කරමින්, සංඝ සමාජයේ විනය ආරක්ෂා කරගැනීම සඳහා 'ධර්මාධිකරණයක්'

බිලියන 6ක ‘ශ්‍රී ලංකා ගොඩනැගීමේ අරමුදලට’ මොකද වුණේ? ජනපති ලේකම් කාර්යාලයෙන් රෙහාන්ට ආපු RTI පිළිතුර!
"ශ්‍රී ලංකා ගොඩනැගීමේ" (Rebuilding Sri Lanka) විශේෂ අරමුදල වෙත රුපියල් බිලියන 6.1 කට අධික මුදලක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 11.4 කට අධික විදේශ ආධාර ප්‍රමාණයක් ලැබී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිල වශයෙන් තහවුරු කර තිබේ.

'ජන මතයට හිස නමනු, පළාත් සභා මැතිවරණය වහා පවත්වනු!' – විපක්ෂයේ පක්ෂ රාශියක් එකම වේදිකාවකට!
රටේ සමස්ත ජනතාවගේ සර්වජන ඡන්ද බලය සුරක්ෂිත කරමින් වසර 12ක් තිස්සේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කල් දමා ඇති පළාත් සභා මැතිවරණය වහාම පවත්වන ලෙස බල කරමින් "ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය" විසින් අද (27) කොළඹදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී.

