පුවත්
Showing page 137 of 1715 (25,722 articles)

ප්‍රසාද් කාරියවසම් එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික කමිටුවේ සභාපති ධුරයට
එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිළිබඳ කමිටුවේ

IMF ඩොලර් ආවත් රුපියල රැකගන්න මහ බැංකුවෙන් දැඩි තීන්දු කිහිපයක් !
ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය තීරණාත්මක කඩඉමකට පැමිණ ඇති බව පෙන්වමින්, ගතවූ සතිය තුළ මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ

හිටපු බුද්ධි ප්‍රධානී සලේගේ රැඳවුම් කාලය තවත් දින 90කින් දීර්ඝ කරයි
2019 පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයේ "ප්‍රධාන මහ මොළකරු" ලෙස නීතිපතිවරයා විසින් නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර්

පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ගේ සංඝනායක පදවිය අත්හිටුවයි
මල්වතු මහා විහාර පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක සහ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්ථවිරයන් වහන්සේගේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාව තීරණය කර තිබේ.

කියුබාවෙන් ලංකාවට විශේෂ ‘වෛද්‍ය බෑගයක්’- ඩෙංගු මර්දනයටත් ලොකු සහයක්!
ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

සාක්ෂිකරුවන්ට සිතාසි: නාමල්ගේ ‘ක්‍රිෂ්’ නඩුව ජූලි 7 වැනිදා සිට කරළියට
ශ්‍රී ලංකාව තුළ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් ඉන්දීය 'ක්‍රිෂ්' (Krrish) සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන එය සාපරාධී ලෙස පරිහරණය කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජූලි මස 7 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

වෙසක් සමාවෙන් සිරකරුවන් 33කට නිදහස; හිටපු බන්ධනාගාර කොමසාරිස් උපුල්දෙනිය තවමත් ගෙදර
වෙසක් පුන් පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත සිරකරුවන් 61 දෙනෙකු සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂ ජනාධිපති සමාව ප්‍රදානය කර තිබේ.

යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කෙරේ
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානී (Chief of Staff) ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කර තිබේ.

ඩොලර් අර්බුදයට මුහුණ දෙන්න සෘජු විදෙස් ආයෝජන ගේනවා; බාධා සියල්ල ඉවත් කරනවා - ජනපති අනුර
මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සෘජු විදේශ ආයෝජන (FDI) කඩිනමින් ආකර්ෂණය කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

විදුලි සහ ඉන්ධන සහන සීමා වෙයි ද ? ජනපති IMF වෙත යැවූ ලිපිය මෙන්න
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මඟින් ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක කරනු ලබන විස්තීරණ ණය පහසුකම් (EFF) වැඩසටහනේ පස්වැනි සහ

'අප රට භූ දේශපාලනයේ කෙළිබිමක් කර ගන්න ඉඩ දෙන්න බැහැ' - විපක්ෂ නායක
වත්මන් අභියෝගාත්මක තත්ත්වය උපයෝගී කර ගනිමින් විවිධ පාර්ශ්වයන් ශ්‍රී ලංකාව භූ දේශපාලනික කෙළිබිමක් කර ගැනීමට උත්සාහ කරන බවත්

'සෙම්ප්‍රතිශ්‍යාවට නිවුමෝනියාව හැදෙන යුගය ඉවරයි; කුණාටුවලට නොසැලෙන ආර්ථිකයක් හදනවා!' - මධ්‍යම අධිවේගී මඟේ සිට ජනපති කියයි
ලෝකයේ බලවත් රාජ්‍යයන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන විට අප වැනි රටවලට නිවුමෝනියාව වැළඳෙන දුර්වල ආර්ථික ක්‍රමය වෙනස් කර

අද ආණ්ඩුව තීන්දු ගන්නේ තමන්ට හිතවත් ව්‍යාපාරිකයන් රකින්නයි! - නාමල් කියයි
වත්මන් රජය පොදු ජනතාව මුළුමනින්ම අමතක කර, තමන්ට හිතවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ මඩි තර කිරීම වෙනුවෙන් ආර්ථික තීන්දු තීරණ

බැසිල් ඇතුළු පිරිස වහාම අත්අඩංගුවට ගන්න - CIDයට නියෝගයක්!
2014 වසරේ ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8 ක මුදලක් සාපරාධී ලෙස අවභාවිත කිරීමේ චෝදනාව මත, එවකට ආර්ථික

'මගේ මහත්තය මීයන් ඉන්න කුටියක නිරුවත්කර මාංචු දැම්මා' - සුරේෂ් සලේගේ බිරිඳ ජනපතිට ලියූ ලිපිය මෙන්න
විමර්ශන නිලධාරීන්ගේ ‘බැඳියාවන් අතර ගැටුමක් ’ (Conflict of Interest)

