The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●

පුවත්

Showing page 136 of 1715 (25,722 articles)

සබිතාගේ බිල්ඩිම : අල්ලස් කොමිසම හිටපු කෘෂිකර්ම ලේකම්ගෙන් ප්‍රශ්න කරයි
පුවත්

සබිතාගේ බිල්ඩිම : අල්ලස් කොමිසම හිටපු කෘෂිකර්ම ලේකම්ගෙන් ප්‍රශ්න කරයි

යහපාලන රජය සමයේ රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ලක් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලී පදනමත ලබාගැනීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව, හිටපු කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් බී. විජයරත්න ගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (01) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

The Leader Desk4 months ago
කබ්රාල්ගේ ‘ග්‍රීක නඩුව’ යළි කරළියට: ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ බලය අභියෝගයට ලක්වෙයි!
පුවත්

කබ්රාල්ගේ ‘ග්‍රීක නඩුව’ යළි කරළියට: ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ බලය අභියෝගයට ලක්වෙයි!

2012 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව දැනුවත්වම, ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් 1,843,267,595.65 ක (බිලියන 1.8 කට අධික) මුදලක් අවදානමේ හෙළමින් ග්‍රීක බැඳුම්කර

The Leader Desk4 months ago
ලෝකයේ තෙල් මිල 26%ක් බසිද්දී ලංකාවේ මිල වැඩි කළේ ‘සුද්දය’ හින්දා! - ගම්මන්පිල
පුවත්

ලෝකයේ තෙල් මිල 26%ක් බසිද්දී ලංකාවේ මිල වැඩි කළේ ‘සුද්දය’ හින්දා! - ගම්මන්පිල

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින පසුබිමක, මාලිමා රජය මෙරට තෙල් මිල ඉහළ නැංවීම සම්පූර්ණයෙන්ම අතාර්කික සහ දූෂිත ක්‍රියාවක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

The Leader Desk4 months ago
ඊ-විදේශ ගමන් බලපත්‍ර ව්‍යාපෘතිය අත්හැරලා නෑ! ඇතුළත කතාව මෙන්න
පුවත්

ඊ-විදේශ ගමන් බලපත්‍ර ව්‍යාපෘතිය අත්හැරලා නෑ! ඇතුළත කතාව මෙන්න

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය දෙසට තබන තීරණාත්මක පියවරක් වන ‘ඊ-විදේශ ගමන් බලපත්‍ර’ (e-Passport) ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවලංගු කර ඇති බවට සමාජ මාධ්‍ය සහ ඇතැම් වෙබ් අඩවි ඔස්සේ පැතිර යන පුවත් හේතුවෙන් මහජනතාව සහ ආයෝජකයන් අතර දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

The Leader Desk4 months ago
ජනාධිපති හා අධිකරණ නිලධාරීන් අතර අද විශේෂ හමුවක් - විනිසුරු ‘විශ්‍රාම සේවා දිගුව’ට දැඩි විරෝධයක් !
පුවත්

ජනාධිපති හා අධිකරණ නිලධාරීන් අතර අද විශේෂ හමුවක් - විනිසුරු ‘විශ්‍රාම සේවා දිගුව’ට දැඩි විරෝධයක් !

ජුනි 1 වැනිදා (අද) සවස ජනාධිපති අනුර කුමාර දිසානායක හා අධිකරණ නිලධාරින්ගේ සංගමය අතර රැස්වීමක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවද, එම රැස්වීමේ අවසාන භාගයේදී අගවිනිසුරු

The Leader Desk4 months ago
ලාංකීය ශාස්ත්‍රීය කතිකාවේ පුරෝගාමී ශාස්ත්‍රවේදිනී මහාචාර්ය කුමාරි ජයවර්ධන ඇගයීමේ උපහාර උළෙල හෙට (02)
පුවත්

ලාංකීය ශාස්ත්‍රීය කතිකාවේ පුරෝගාමී ශාස්ත්‍රවේදිනී මහාචාර්ය කුමාරි ජයවර්ධන ඇගයීමේ උපහාර උළෙල හෙට (02)

ශ්‍රී ලාංකීය ශාස්ත්‍රීය, දේශපාලන සහ සමාජයීය කතිකාවන් උඩුයටිකුරු කරමින්, මෙරට ප්‍රගතිශීලී සමාජ ව්‍යාපාරයන්ට මෙන්ම ස්ත්‍රීවාදී මතවාදයන්ට නව ජීවයක් ලබාදුන් පුරෝගාමී

The Leader Desk4 months ago
දිට්වා කුණාටු වන්දි ප්‍රමාදයට වැවිලි ඇමති සමන්ත විද්‍යාරත්න නිලධාරීන්ට දොස් පවරයි
පුවත්

දිට්වා කුණාටු වන්දි ප්‍රමාදයට වැවිලි ඇමති සමන්ත විද්‍යාරත්න නිලධාරීන්ට දොස් පවරයි

පසුගිය වසරේ (2025 නොවැම්බර්) මෙරටට දැඩි බලපෑමක් එල්ල කළ 'දිට්වා' සුළි කුණාටුවෙන් හානියට පත් පොදු ස්ථාන රැසක ප්‍රතිසංස්කරණ කටයුතු සහ වන්දි ලබාදීම් මේ දක්වා ප්‍රමාද වී ඇත්තේ

The Leader Desk4 months ago
පුපුරන්න ඔන්න මෙන්න තියෙන මූල්‍ය බෝම්බ 3 ක් ගැන විද්වතුන්ගෙන් රතු එළියක් !
පුවත්

පුපුරන්න ඔන්න මෙන්න තියෙන මූල්‍ය බෝම්බ 3 ක් ගැන විද්වතුන්ගෙන් රතු එළියක් !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වර්තමානය වන විට ක්‍රියා කරන්නේ රටවල් සංවර්ධනය කිරීමේ මුල් අරමුණෙන් බැහැරව, ගෝලීය ණය හිමියන්ගේ ප්‍රතිලාභ උපරිම කරන "ප්‍රාග්ධන කළමනාකරුවෙකු" ලෙස බවත්

The Leader Desk4 months ago
ඩොලර් බිලියන 1.5ක ඉලක්කයට ‘ඩිජිටල්’ පාලමක්: ආයෝජන මණ්ඩලයේ ‘Ready-to-Invest’ විප්ලවය!
පුවත්

ඩොලර් බිලියන 1.5ක ඉලක්කයට ‘ඩිජිටල්’ පාලමක්: ආයෝජන මණ්ඩලයේ ‘Ready-to-Invest’ විප්ලවය!

ලෝක දේශපාලන සහ ආර්ථික ප්‍රවණතා වේගයෙන් වෙනස් වන වටපිටාවක, ජාත්‍යන්තර ප්‍රාග්ධනය ශ්‍රී ලංකාව දෙසට ආකර්ෂණය කර ගැනීම සඳහා ආයෝජන ප්‍රවර්ධන රාමුවේ දැවැන්ත ඩිජිටල් පරිවර්තනයක් ආරම්භ කර තිබේ.

The Leader Desk4 months ago
‘දිට්වා’ නිසා කඩාවැටුණු නැගෙනහිර මිරිදිය ධීවර කර්මාන්තයට ජපානයෙන් අත්වැලක්
පුවත්

‘දිට්වා’ නිසා කඩාවැටුණු නැගෙනහිර මිරිදිය ධීවර කර්මාන්තයට ජපානයෙන් අත්වැලක්

‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මිරිදිය ධීවර ප්‍රජාව නගා සිටුවීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.33 ක (රුපියල් මිලියන 436 කට අධික) සෘජු මූල්‍ය ප්‍රදානයක් ලබාදීමට ජපාන රජය පියවර ගෙන තිබේ.

The Leader Desk4 months ago
පොලිසිය පපුවට වෙඩි තබා මරා දැමූ තරුණයකුගේ දෙමාපියන්ට බියවැද්දීම්
පුවත්

පොලිසිය පපුවට වෙඩි තබා මරා දැමූ තරුණයකුගේ දෙමාපියන්ට බියවැද්දීම්

පොලොන්නරුව පොලිස් යතුරු පැදි කොට්ඨාශයේ නිලධාරින් විසින් හය මසකට ඉහතදි පපුවට වෙඩි තබා ජී. ඒ.කේ ටීෂාන් මරා දැමීම

The Leader Desk4 months ago
ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ගේ ජීවිත රකින රු. මිලියන 765ක දැවැන්ත සෞඛ්‍ය ආයෝජනය!
පුවත්

ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ගේ ජීවිත රකින රු. මිලියන 765ක දැවැන්ත සෞඛ්‍ය ආයෝජනය!

| දීර්ඝ පොරොත්තු ලේඛන නිමා කරමින් අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර 5ක් මෙරට රෝහල් පද්ධතියට

The Leader Desk4 months ago
ධර්මාධිකරණයක් පිහිටුවීමේ බලයක් රජයට නෑ - එජාපය ජනපතිට කියයි
පුවත්

ධර්මාධිකරණයක් පිහිටුවීමේ බලයක් රජයට නෑ - එජාපය ජනපතිට කියයි

ධර්මාධිකරණයක් පිහිටුවීමේ බලයක් රජයට නැතැයි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

The Leader Desk4 months ago
ඊ-පාස්පෝට් ප්‍රොජෙක්ට් එක නැවතිලා නෑ: 'සමාජ මාධ්‍ය කැළඹූ' ටෙන්ඩර් අවලංගුවේ සැබෑ තත්ත්වය!
පුවත්

ඊ-පාස්පෝට් ප්‍රොජෙක්ට් එක නැවතිලා නෑ: 'සමාජ මාධ්‍ය කැළඹූ' ටෙන්ඩර් අවලංගුවේ සැබෑ තත්ත්වය!

ශ්‍රී ලංකාවේ ඊ-පාස්පෝට් (e-Passport) ව්‍යාපෘතිය වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සම්පූර්ණයෙන්ම අවලංගු කර ඇති බවටත්, එය පසුගිය රජය සමයේ ලබාදුන් එකක් බවටත් සමාජ මාධ්‍ය සහ ඇතැම් වෙබ් අඩවි ඔස්සේ පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම නොමඟ යවන සුළු සහ අර්ධ වශයෙන් අසත්‍ය බව තහවුරු වේ.

The Leader Desk4 months ago
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට !
පුවත්

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට !

ශ්‍රී ලංකාව මුහුණ දෙන දැවැන්ත සමාජ-ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කරමින් මෙරට ඉන්ධන මිල ගණන් සහ ප්‍රවාහන ගාස්තු එකවර ඉහළ යාම නිසා සාමාන්‍ය පාරිභෝගිකයා සහ සුළු පරිමාණ ජීවනෝපාය සපයන්නන් දැඩි අර්බුදයකට ලක්ව සිටිති.

The Leader Desk4 months ago