The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●

පුවත්

Showing page 141 of 1715 (25,722 articles)

ශුද්ධ නගරයේ බාළිකාපචාරය: ‘කරුණු නොදැන’ සිටි ඇමැතිනියට NCPA ලිපිගොනුවක්
පුවත්

ශුද්ධ නගරයේ බාළිකාපචාරය: ‘කරුණු නොදැන’ සිටි ඇමැතිනියට NCPA ලිපිගොනුවක්

දොලොස් වියැති දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට මුහුණ දී සිටින අනුරාධපුරය අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන

The Leader Desk4 months ago
'ඉන්ධන මිල සංශෝධනය නොකළහොත් රුපියල කඩාවැටී උද්ධමනය යළිත් ඉහළට!' | ධනනාත් ප්‍රනාන්දු අනතුරු අඟවයි
පුවත්

'ඉන්ධන මිල සංශෝධනය නොකළහොත් රුපියල කඩාවැටී උද්ධමනය යළිත් ඉහළට!' | ධනනාත් ප්‍රනාන්දු අනතුරු අඟවයි

පවතින ලෝක වෙළෙඳපොළ මිල ගණන් සමඟ සංසන්දනය කිරීමේදී මෙරට ඩීසල් ලීටරයක මිල රුපියල් 600කට වැඩි මට්ටමකට පැමිණිය යුතු අතර, පෙට්‍රල් මිල ද අවම වශයෙන් රුපියල් 20කින් හෝ ඉහළ දැමිය යුතු බව ප්‍රමුඛ ආර්ථික විශ්ලේෂකයකු වන ‘ඇඩ්වොකාටා’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු පවසයි.

The Leader Desk4 months ago
මහ බැංකු අනුපාතය පසෙකලා රේගුවෙන් ඩොලරයට රු.353.17 ක හුවමාරු අගයක් !
පුවත්

මහ බැංකු අනුපාතය පසෙකලා රේගුවෙන් ඩොලරයට රු.353.17 ක හුවමාරු අගයක් !

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල යළි උඩුයටිකුරු වන ලකුණු!

The Leader Desk4 months ago
පොලිසිය රාජකාරියට බාධා කිරීම ගැන මාධ්‍යවේදියකුගෙන් පැමිණිලි
පුවත්

පොලිසිය රාජකාරියට බාධා කිරීම ගැන මාධ්‍යවේදියකුගෙන් පැමිණිලි

ද්විත්ව ඝාතනයක සැකකරුවකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවක් වාර්තා කරමින් සිටියදී පොලිස් නිලධාරියකු විසින් කළ තර්ජනයක් හා රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් මලය කඳුරට මාධ්‍යවේදියකු ජාතික පොලිස් කොමිෂන් සභාවට සහ ආරක්ෂක ලේකම්වරයාට පැමිණිලි කර තිබේ.

The Leader Desk4 months ago
ජීවන්ත පීරිස් පියතුමා වෙනුවෙන් නිල කතෝලික සභාවට එරෙහිව සියයකට අධික පිරිසක් නැගී සිටී
පුවත්

ජීවන්ත පීරිස් පියතුමා වෙනුවෙන් නිල කතෝලික සභාවට එරෙහිව සියයකට අධික පිරිසක් නැගී සිටී

දෙමළ ජනතාවට එරෙහිව සිදු වූයේ ජන සංහාරයක් බවත්, සිංහල බහුතරවාදී රාජ්‍යය විසින් දෙමළ ජනතාව ඓතිහාසික මර්දනයකට ලක් කර ඇති බවටත් දකුණේ සිංහල කතෝලික පියනමක් සිදු කළ ප්‍රකාශයට උතුරු - නැගෙනහිර, යුක්තිය සහ සාමය සඳහා වන සීයයකට අධික පූජකවරුන් සහ පැවිදිවරුන් පිරිසක් පූර්ණ එකඟතාවය පල කර තිබේ.

The Leader Desk4 months ago
මැතිවරණ නීති සමාලෝචන කාරක සභාවට මහජන අදහස් ගන්න යයි
පුවත්

මැතිවරණ නීති සමාලෝචන කාරක සභාවට මහජන අදහස් ගන්න යයි

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු සඳහා මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට එහි සාමාජිකයින් එකඟතාව පළ කර තිබේ.

The Leader Desk4 months ago
සරසවි සිසුන්ගේ ආතතිය ඉහළට
පුවත්

සරසවි සිසුන්ගේ ආතතිය ඉහළට

කොවිඩ් -19 වසංගතයෙන් පසු මේ දක්වා ඇති වූ ආර්ථික අර්බුද හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂිත සිසුන් අතර විෂාධය සහ කාංසාව මෙන්ම දැඩි මානසික ආතතිය ඉහළ මට්ටමක පවතින බවට ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

The Leader Desk4 months ago
X-Press Pearl ඛේදවාචකයට වසර 5 යි: වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම නීතිමය අවිනිශ්චිතතාවයක!
පුවත්

X-Press Pearl ඛේදවාචකයට වසර 5 යි: වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම නීතිමය අවිනිශ්චිතතාවයක!

මෙරට සාගර කලාපයට සහ වෙරළබඩ ප්‍රජාවට දැවැන්ත බලපෑමක් එල්ල කළ X-Press Pearl නෞකා ව්‍යසනය සිදු වී වසර පහකට ආසන්න කාලයක් ගතවී ඇතත්, ඉන් පීඩාවට පත් ජනතාවට වන්දි ලබාදීමේ ක්‍රියාවලිය තවමත් දැඩි නීතිමය අවිනිශ්චිතතාවයක සහ විනිවිදභාවයකින් තොර තත්ත්වයක පවති.

The Leader Desk4 months ago
මහ බැංකුවෙන් හදිසි තීරණයක්: එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් දක්වා ඉහළට
පුවත්

මහ බැංකුවෙන් හදිසි තීරණයක්: එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් දක්වා ඉහළට

දේශීය හා ගෝලීය වශයෙන් පවතින ආර්ථික තත්ත්වයන් සහ ඉදිරියේදී ඇති විය හැකි ප්‍රවණතා පිළිබඳව දීර්ඝ වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට තීරණය කර තිබේ.

The Leader Desk4 months ago
සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩු 4ක තීන්දුව අද
පුවත්

සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩු 4ක තීන්දුව අද

පසුගිය රජය සමයක සිදුවූ බව කියන දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩු හතරක තීන්දුව අද (26) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

The Leader Desk4 months ago
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ අධිකරණ සේවා කොමිසමට
පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ අධිකරණ සේවා කොමිසමට

අධිකරණ සේවා කොමිෂන් සභාවේ (JSB) පුරප්පාඩුව පැවති සාමාජික ධුරය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පත් කිරීමට

The Leader Desk5 months ago
අනුරාධපුර දැරියගේ සිද්ධිය ගැන සොයන්න මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් විශේෂ අනුකමිටුවක්!
පුවත්

අනුරාධපුර දැරියගේ සිද්ධිය ගැන සොයන්න මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් විශේෂ අනුකමිටුවක්!

අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සහ දැරියගේ ආරක්ෂාව

The Leader Desk5 months ago
මුදල් අච්චු ගැසීම සහ විනිමය අනුපාත ගැන කෙරෙන නොමගයවන ප්‍රකාශවලට රැවටෙන්න එපා !
පුවත්

මුදල් අච්චු ගැසීම සහ විනිමය අනුපාත ගැන කෙරෙන නොමගයවන ප්‍රකාශවලට රැවටෙන්න එපා !

මුදල් අච්චු ගැසීම, මුදල් සැපයුම සහ විනිමය අනුපාත තී‍්රණය කිරීම වැනි කරුණු කාරණා සම්බන්ධයෙන් තාක්ෂණික දැනුමක් නොමැති පිරිස් විසින්

The Leader Desk5 months ago
'උතුරේ වෙසක් තහනම' ගැන ආණ්ඩුකාරවරයා ගෙන් නිල නිවේදනයක්
පුවත්

'උතුරේ වෙසක් තහනම' ගැන ආණ්ඩුකාරවරයා ගෙන් නිල නිවේදනයක්

මෙවර වෙසක් උත්සව සමයේ උතුරු පළාත තුළ දන්සල් පැවැත්වීම සහ වෙසක් සැරසිලි සිදු කිරීම තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ

The Leader Desk5 months ago
ඩොලර් බිලියන 5ක අපනයන ඉලක්කය ජය ගැනීමට ජාතික ප්‍රයත්නයක අවශ්‍යතාව JAAF අවධාරණය කරයි!
පුවත්

ඩොලර් බිලියන 5ක අපනයන ඉලක්කය ජය ගැනීමට ජාතික ප්‍රයත්නයක අවශ්‍යතාව JAAF අවධාරණය කරයි!

පවතින අභියෝග ජයගෙන ඇමරිකානු ඩොලර් බිලියන 5 ක අපනයන ඉලක්කය කරා ගමන් කිරීමට නම් රජය සහ අදාළ අංශ සම්බන්ධීකරණය වූ

The Leader Desk5 months ago