The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●

පුවත්

Showing page 142 of 1715 (25,722 articles)

ඩොලරයට සාපේක්ෂව රුපියල වේගයෙන් ශක්තිමත් වෙයි: ගැනුම් මිල 326 දක්වා පහළට!
පුවත්

ඩොලරයට සාපේක්ෂව රුපියල වේගයෙන් ශක්තිමත් වෙයි: ගැනුම් මිල 326 දක්වා පහළට!

පසුගිය සිකුරාදා (22) රුපියල් 342.63ක් වූ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල අද (25) වන විට රුපියල් 326.01ක් දක්වා අඩුවී ඇතැයි

The Leader Desk5 months ago
ඉරාන පාපන්දු කණ්ඩායමේ ලෝක කුසලාන කඳවුර අමෙරිකාවේ සිට මෙක්සිකෝවට මාරු කරයි
පුවත්

ඉරාන පාපන්දු කණ්ඩායමේ ලෝක කුසලාන කඳවුර අමෙරිකාවේ සිට මෙක්සිකෝවට මාරු කරයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා අමෙරිකාවේ කඳවුරු බැඳ ගැනීමට සැලසුම් කරගෙන සිටි ඉරාන පාපන්දු කණ්ඩායම

The Leader Desk5 months ago
රටවල් 40ක සංචාරකයන්ට අද සිට නොමිලේ වීසා - විශේෂ චක්‍රලේඛයක්!
පුවත්

රටවල් 40ක සංචාරකයන්ට අද සිට නොමිලේ වීසා - විශේෂ චක්‍රලේඛයක්!

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රබල ප්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණින්, ලොව ප්‍රමුඛ පෙළේ රටවල් 40ක පුරවැසියන් සඳහා අද (මැයි 25) සිට ක්‍රියාත්මක වන පරිදි නොමිලේ සංචාරක වීසා (Free Tourist Visa) ලබා දීමට රජය පියවර ගෙන තිබේ.

The Leader Desk5 months ago
ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව ජූලි 24 දක්වා කල් යයි
පුවත්

ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව ජූලි 24 දක්වා කල් යයි

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් (Diplomatic Passport) ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ ට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මස 24 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කළේය.

The Leader Desk5 months ago
දේශබන්දුට එරෙහිව මාසයක් ඇතුළත අධිචෝදනා ගොනු කරනවා - නීතිපති දැනුම් දෙයි
පුවත්

දේශබන්දුට එරෙහිව මාසයක් ඇතුළත අධිචෝදනා ගොනු කරනවා - නීතිපති දැනුම් දෙයි

2022 මැයි මස 9 වැනිදා ගාලුමුවදොර "ගෝඨාගෝගම" සාමකාමී අරගලකරුවන්ට එල්ල වූ මැර ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට එරෙහිව මාසයක් ඇතුළත අධිචෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා අද (25) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

The Leader Desk5 months ago
විමල් වීරවංශ ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහරියි
පුවත්

විමල් වීරවංශ ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහරියි

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ තවත් සැකකරුවෙකු ඇප මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළේය.

The Leader Desk5 months ago
හැටන් සහ බොගවන්තලාව පොලිස් නිලධාරීන්ගෙන් කඳුකරයේ මාධ්‍යවේදියෙකුට තර්ජන
පුවත්

හැටන් සහ බොගවන්තලාව පොලිස් නිලධාරීන්ගෙන් කඳුකරයේ මාධ්‍යවේදියෙකුට තර්ජන

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වෘත්තීය මාධ්‍ය කටයුතුවල නිරත වන මලෛයහ (කඳුකර) දෙමළ මාධ්‍යවේදියෙකු වන සූරියකාන්ති පුවත්පතේ සාම්බසිවම් සදේශ්කුමාර් (Sambasivam Satheeskumar) ට, හැටන් සහ බොගවන්තලාව පොලිස් ස්ථානවලට අනුයුක්ත පොලිස් නිලධාරීන් පිරිසක් විසින් දැඩි ලෙස බියගන්වා තර්ජනය කර ඇති බව වාර්තා වේ.

The Leader Desk5 months ago
අත්අඩංගුවට ගත් විමල් වීරවංශ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට
පුවත්

අත්අඩංගුවට ගත් විමල් වීරවංශ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට

ජාතික නිදහස් පෙරමුණේ (ජානිපෙ) නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ තලංගම පොලිසිය විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

The Leader Desk5 months ago
විද්‍යා ඝාතන නඩුවේ මරණ දඬුවම් නියම වූ අයෙක් යාපනය බන්ධනාගාරයේදී සියදිවි නසාගනී !
පුවත්

විද්‍යා ඝාතන නඩුවේ මරණ දඬුවම් නියම වූ අයෙක් යාපනය බන්ධනාගාරයේදී සියදිවි නසාගනී !

යාපනය, පුන්කුඩිතීවු ප්‍රදේශයේ ශිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට වැරදිකරු වී මරණ දඬුවම නියම වී සිටි විත්තිකරුවෙකු යාපනය බන්ධනාගාරය තුළදී සියදිවි නසාගෙන තිබේ.

The Leader Desk5 months ago
ටිල්වින් සිල්වා මැතිවරණ දින කියන්නේ කොහොමද? | නාමල් ගෙන් දැඩි ප්‍රහාරයක්
පුවත්

ටිල්වින් සිල්වා මැතිවරණ දින කියන්නේ කොහොමද? | නාමල් ගෙන් දැඩි ප්‍රහාරයක්

කොහෙවත් යන පක්ෂ ලේකම් කෙනෙක් ඡන්ද පවත්වන දින කියන්නේ කෙසේදැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

The Leader Desk5 months ago
වාහන ණය සීමාවන් දැඩි කිරීම අද සිට බලාත්මකයි
පුවත්

වාහන ණය සීමාවන් දැඩි කිරීම අද සිට බලාත්මකයි

මෙරට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීමේ පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස, රන් භාණ්ඩ ඇපයට තබා ගන්නා ණය (Pawning/Gold loans) සහ මෝටර් රථ ණය සඳහා පනවා ඇති ‘ණය-වටිනාකම් අනුපාතය’ (Loan-to-Value - LTV) තවදුරටත් දැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

The Leader Desk5 months ago
දෙමල ජන සංහාර කතාව කතෝලික පල්ලිය ප්‍රතික්ෂේප කරයි
පුවත්

දෙමල ජන සංහාර කතාව කතෝලික පල්ලිය ප්‍රතික්ෂේප කරයි

සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවූ බවට ජීවන්ත පීරිස් පියතුමා කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සමුළුව සහ කතෝලික පල්ලිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

The Leader Desk5 months ago
රන් මත ලබාදෙන ණය සඳහා මහ බැංකුවෙන් උපරිම සීමාවක්: 70%ක නව නියෝගයක් අද සිට ක්‍රියාත්මකයි!
පුවත්

රන් මත ලබාදෙන ණය සඳහා මහ බැංකුවෙන් උපරිම සීමාවක්: 70%ක නව නියෝගයක් අද සිට ක්‍රියාත්මකයි!

රන් ඇපකරයක් මගින් සුරක්ෂිත කරනු ලබන ණය සඳහා වටිනාකම මත උපරිම ණය අනුපාතයක් හඳුන්වාදීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

The Leader Desk5 months ago
අවස්ථාවක් ලැබුණොත් අද වුණත් රට භාරගන්න සූදානම් - දිලිත්
පුවත්

අවස්ථාවක් ලැබුණොත් අද වුණත් රට භාරගන්න සූදානම් - දිලිත්

අවස්ථාවක් ලැබුනොත් තමන් ඕනෑම මොහොතක රට භාරගැනීමට සූදානම් බවත්, පවතින ආර්ථික අර්බුදය විසඳීමට අවශ්‍ය වැඩපිළිවෙළ තමන් සතු බවත් සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

The Leader Desk5 months ago
ලංකා තේ කර්මාන්තයට ඩිජිටල් විප්ලවයක්: කුඩා තේ වතු හිමියන් නංවාලීමට නව සම්පත් මධ්‍යස්ථාන පිහිටුවයි!
පුවත්

ලංකා තේ කර්මාන්තයට ඩිජිටල් විප්ලවයක්: කුඩා තේ වතු හිමියන් නංවාලීමට නව සම්පත් මධ්‍යස්ථාන පිහිටුවයි!

ලංකාවේ සුප්‍රසිද්ධ ‘ලංකා තේ’ (Ceylon Tea) කර්මාන්තයේ කොඳු නාරටිය බඳු වන කුඩා තේ වතු අංශය නවීකරණය කිරීම සඳහා "පුනර්ජනනීය කෘෂිකාර්මික ඩිජිටල් සම්පත් මධ්‍යස්ථාන" (Regenerative Agriculture Digital Resource Centres) ආරම්භ කර තිබේ.

The Leader Desk5 months ago