පුවත්
Showing page 144 of 1715 (25,722 articles)

ඇප සරණින් ආවාසයට වැඩි අටමස්ථානාධිපතිට එරෙහිව උසාවියට පිටු 18ක වාර්තාවක්
දොළොස් වියැති බාලිකාවකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනා ලැබ බන්ධනගාර රෝහලේ නේවාසිකව සිටි අටමස්ථානාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝනායක

'කෙවිටක් අරගෙන පොලිසිය පස්සෙන් යන්න සිද්ධ වුණා' - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
සැකකාර අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගැනීමට "කෙවිටක් අරගෙන පොලිසිය පසුපස යාමට'' සිදුවූ බව ජාතික නීනීඥ සජීවනී අබේකෝන් ඊයේ (22) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවසුවාය.

හිටපු ඇමති කාංචනට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීනී හසාරා ගෙන් පැමිණිල්ලක්
මෑතකදී ආන්දෝලනයට ලක්වූ ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හසාරා ලියනගේ ද ඊයේ (22) පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

ඩුබායි සිට මෙරටට එවූ පාතාලේ 21දෙනා ගැන තොරතුරු මෙන්න
ඩුබායි සිට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 21 දෙනෙකු ඊයේ (22) උදෑසන මෙරටට රැගෙනවිත් තිබුණි.

රුපියල අවප්‍රමාණය වීම ගැන ආණ්ඩුව කියන කරුණු වැරදියි - පෙරටුගාමී සමාජවාදී පක්ෂය
රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කරන කරුණු නිවැරදි නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රකාශ කරයි.

'නැවත ආර්ථික අර්බුදයක් ඇති වෙන්න දෙන්නේ නෑ'- ජනපති
2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රට තුළ යළි ඇති වනු ඇති බවට ඇතැමුන් මත පළ කළ ද, එවැනි තත්ත්වයක් කිසිසේත් රට තුළ ඇති නොවන

ජෝන් කීල්ස් CG ඔටෝ (JKCG) සමාගම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි
වාහන සඳහා අප්‍රේල් 30 පසු ණයවර ලිපි විවෘත නොකළ බවත්, එසේම, 50% රේගූ අධිභාරය වැඩිවීම සම්බන්ධයෙන් පුර්ව දැනුවත් භාවයකින් නොසිටි

මහින්ද ජුලි මාසයේදී ඇමරිකානු තානාපති ධුරයෙන් ඉවත්වීම ස්ථිරයි !- ප්‍රංශ තානාපති ධුරය දුන්නොත් බාරගන්නව ලු !
මෙරට රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සිදු වීමට නියමිත බව 'ඩේලි මිරර්' පුවත්පත වාර්තා කරයි.

මත්තල ගුවන්තොටුපළ සංවර්ධනයට ජාත්‍යන්තර ආයෝජන අවධානය
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) ආශ්‍රිත ආයෝජන අවස්ථා සඳහා කැඳවා ඇති Expressions of Interest (EOI) වැඩසටහනට අදාළ පූර්වයෝජනා හමුව (Pre-Proposal Meeting) අද (22)දින මත්තල

බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ සිද්ධිය : පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදාහැරීමට නියෝග
බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් ඇප මත මුදාහැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මාතර Browns Hill ඉඩමේ නඩුව : බැසිල් රාජපක්ෂට වරෙන්තු
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක නියෝග කළේය.

යුද හමුදාවේ 'විරු තුරු සෙවණ' අද සිට
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අද(22)සිට දිවයින පුරා “හුස්මෙන් හුස්මක් - විරු තුරු සෙවණ” නමින් රුක් රෝපණ වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ.

Factcheck : වාහන අධිභාරය ගැන තොරතුරු කලින් පිටවූවාද?
ආනයනික වාහන සඳහා 50%ක අධිභාරයක් (Surcharge) පනවමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 මැයි 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබිය.

ලෝකයම හෙලාදුටු ඊශ්‍රායෙල් ඇමැති ගේ නොසන්ඩාල වැඩ ගැන ශ්‍රී ලංකාව ‘කනස්සල්ලෙන්’
ශ්‍රී ලාංකික මානව හිමිකම් ක්‍රියාකාරිනියකද ඇතුළුව ඊශ්‍රායලය විසින් පැහැර ගන්නා ලද රැඳවියන්ට අමානුෂික ලෙස සලකන ආකාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ මුල් පෙලේ අමාත්‍යවරයකු විසින් පළ කරන ලද වීඩියෝ පටය ලොව පුරා දැඩි ලෙස හෙළා දැකීමට ලක්වද්දී, ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් දක්වා තිබුනේ ඇල්මැරුණු ප්‍රතිචාරයකි.

කටුනායක වෙත පැමිණි ගුවන්යානා කිහිපයක් වැස්ස නිසා මත්තලට හරවා යවයි
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) වෙත ගොඩබැස්සවීමට නොහැකි වූ ගුවන් යානා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (MRIA) වෙත යොමුකර ඇතැයි වාර්තා වෙයි.

