පුවත්
Showing page 145 of 1715 (25,722 articles)

'අවධානයෙන් ඉන්න' ! - කාලගුණයෙන් වාරිමාර්ගයෙන් නිවේදන
අධික වර්ෂාපතනයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයකට ගංවතුර හා නායයෑම් අවදානම් නිවේදන නිකුත් කරමින් ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ඉල්ලීමක් කර තිබේ.

කෑගල්ලෙන් 36%ක නායයෑම් අවදානමක්
කෑගල්ල දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් සියයට 36කට නායයෑම් අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පෙන්වා දෙයි.

අ'පුර නඩුව යුක්තියේ සමානාත්මතාවයේ පරීක්ෂාවක් : ජාතික කාන්තා කොමිසම
අනුරාධපුර නඩුව දරුවෙකුට එරෙහිව සිදු වූ බව කියන ලිංගික හිංසනය සම්බන්ධයෙන් වගවීම පිළිබඳ නඩුවක් පමණක් නොව

ලංකාවට IMF වාරික දෙනවාද නැද්ද තීන්දු කරන තීරණාත්මක රැස්වීම 27 දා වොෂින්ටන් හිදී
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක සභාව (Executive Board) විසින් ලංකාවේ ණය වැඩසටහන පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට 2026 මැයි 27 වනදා වොෂින්ටන් DC නුවරදී දින නියම කර තිබේ.

මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබූවන් නම් කරන්නැයි අධිකරණ නියෝගයක්
පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව මගින් අයථා ලෙස පොහොසත්ව මුදල් විශූද්දීකරණ පනත යටතේ

රට බරපතල අනතුරක ! වහාම අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන්න - විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලයි
වහාම ක්‍රියාත්මක වන පරිදි අනුප්‍රාප්තික IMF වැඩපිළිවෙළක් සඳහා යොමුවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී

රුපියල පාලනයකින් තොරව කඩා වැටීම සම්බන්ධයෙන් එජාපය රජයෙන් ප්‍රශ්න කරයි
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පාලනයකින් තොරව සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් රජය බරපතල ගැටලුවකට මුහුණදී ඇති බව

තොරතුරු පනත සංශෝධනයට වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගෙන් දැඩි විරෝධය
තොරතුරු දැනගැනීමේ අයිතිය කප්පාදු කිරීමට සහ තොරතුරු දැනගැනීමේ කොමිසම අකර්මණ්‍ය කිරීමට රජය සූදානම් වන බවට චෝදනා කරමින්

තාප විදුලි බලාගාර සදහා විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදී නැහැ - බලශක්ති ඇමති
වාර්තාගත ලෙස ඉන්ධන මිල ඉහළයාම, ඉහළ විදුලි ඉල්ලුම සහ වියළි කාලගුණික තත්වය නිසා ජලවිදුලි නිෂ්පාදනය අඩුවීම ආදී හේතු මැද

වාහන ආනයන තොරතුරු කලින් පිටවූවාද? – මහාචාර්ය වසන්ත අතුකෝරල සැක පළ කරයි
රජය වාහන ආනයනය සම්බන්ධයෙන් සිදුකිරීමට යන ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳ රහස්‍ය තොරතුරු කලින්ම කිසියම් පාර්ශ්ව වෙත පිටවී ඇති බවට සැකයක් මතුවන බව ආර්ථික විශ්ලේෂක මහාචාර්ය වසන්ත අතුකෝරල පවසයි.

ළමා ඇමැතිනියගෙන් දිලුම් අමුණුගමට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්
සර්වජන බලය ජාතික සංවිධායක දිලුම් අමුණුගමගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සාවිත්‍රි පෝල්රාජ් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර ඇත.

වසරකට පිළිකා රෝගීන් ලැයිස්තුව 15,000කින් ඉහළට
වසරකට මෙරටින් පිළිකා රෝගීන් 15,000ත් 18,000ත් අතර ප්‍රමාණයක් සමාජයට අලුතින් එක්වන බවත් ඉන් 2000ක් පමණ රුධිරගත පිළිකා රෝගීන් බවත් මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන පවසයි.

ජාතික කලාභවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන් !
කොළඹ ජාතික කලාභවනේ (National Art Gallery) තැන්පත් කර තිබූ, මෙරට ඉතිහාසයට අතිශය වටිනාකමක් ඇති පෞරාණික සිතුවම් 42ක් අතුරුදන් වී ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

මුල්ලිවයික්කාල් අනුස්මරණයට පෙර සමූහඝාතනයක සමරුවක්
බාල ළමුන් ඇතුළු තිස් හය දෙනකු ඝාතනය කළ බවට ශ්‍රී ලංකා නාවික හමුදාවට චෝදනා එල්ල වී තිබෙන සමුහ ඝාතනයක හතලිස් එක් වැනි අනුස්මරණය උතුරේදී පවත්වා තිබේ.

වෙසක් සතියේ ඉන්ධන සහ විදුලිය භාවිතය ගැන තීරණයක්
ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික සහ බලශක්ති අර්බුදය, රටේ විශාලතම ආගමික හා සංස්කෘතික උත්සවයක් වන වෙසක් උත්සවය සමරන ආකාරය කෙරෙහි ද සැලකිය යුතු බලපෑමක් එල්ල කර තිබේ.

