පුවත්
Showing page 146 of 1715 (25,722 articles)

වහාම දිලුම් අත්අඩංගුවට ගන්න ! - ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක්
අනුරාධපුර ළමා හිංසන නඩුවේ වින්දිත දැරිය ගණිකාවක් ලෙස හැඳින් වූ සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක දිළුම් අමුණුගම අත්අඩංගුවට ගන්නැයි ''ළමා හිංසනයට තිත'' සංවිධානය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) සහ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර ඇත.

ශ්‍රී ලංකා රුපියල ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකයයි - 'බ්ලූම්බර්ග් කියයි
ශ්‍රී ලංකා රුපියල මෙම මාසය තුළ ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය බව 'බ්ලූම්බර්ග් (Bloomberg)' වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

පාස්කු ප්‍රහාරය ගැන එල්ලවන චෝදනාවලට නාමල්ගෙන් උත්තර
රජය විසින් කළ යුතුව ඇත්තේ , දේශපාලන නාට්‍ය සහ මාධ්‍ය සිරස්තල කෙරෙහි අවධානය යොමු කරනු වෙනුවට, රටේ ජනතාව වෙනුවෙන් අර්ථවත් ප්‍රතිඵල අත්කර දීම සඳහා සිය අවධානය යොමු කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ගැසට් එක ගහන්න කලින් ගජමිතුරන්ට ඔත්තු දීලා...!- ප්‍රකෝටි ගණනක වාහන බදු වංචාවක් ගැන විමල් කියයි
වත්මන් අනුර කුමාර දිසානායක ගේ රජය මූල්‍ය රහස් ජාවාරම්කරුවන්ට විකුණමින් ස්වකීය ගජමිතුරු කල්ලිය පෝෂණය කරන අතරතුර

ඉහළ උසාවියේ විනිසුරු පුටු අටක් හිස්. ! - අධිකරණ ඇමති රස්තියාදුකාරයකු ගැන කී කතාවකින් සභාව රත්වෙයි
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු අටක් නොපිරවීම හේතුවෙන් යුක්තිය පසිඳලීමට ලොකු බාධාවක් මතුව ඇතැයි

ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුට එරෙහිව CIDයට පැමිණිල්ලක්
ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුට එරෙහිව ශ්‍රී පාලි මණ්ඩපයේ ශිෂ්‍ය සංගමය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත

රුපියලේ කඩාවැටීම කෙටි කාලයක් සඳහා පමණයි - ජනපති
මැදපෙරදිග යුදමය තත්ත්වය මෙරට තුළ ඩොලර් අර්බුදයක් ඇතිවීමට හේතුවී ඇති බවත්, එම තත්ත්වය පාලනය කරගැනීමට ගතයුතු උපදෙස් පිළිබඳ

'ඊළඟ පාර කොටින්ව සමරන්න ඉඩ දුන්නොත් අපි පාරට බසිනවා' - ආශ්චර්යා ජයකොඩි
බෙදුම්වාදී සැමරුම්වලට ඉදිරියේදී තවදුරටත් ඉඩ දුන්නොත් රටට ආදරය කරන ජනතාව සමඟ එක්ව පාරට බසින බව මෝස්තර නිර්මාණ ශිල්පිනී

නීතිපතිවරයා ඉල්ලීම නීතිඥවරුන්ගේ පරම අයිතිය නැති කිරීමක් - සලේගේ නීතිඥයා අධිකරණය හමුවේ කියයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධ නඩුකරය අද

'රටට අහිමි වූ ඇ. ඩොලර් ලක්ෂ 25 වගකීමෙන් මහ බැංකුව නිදහස්ද?’ – සජිත්, ජනපතිගෙන් පිළිතුරක් ඉල්ලයි
රටට අහිමි වූ ඇමරිකානු ඩොලර් ලක්ෂ 25 වගකීමෙන් මහ බැංකුව නිදහස් දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපතිවරයා ගෙන් විමසා සිටියි.

සලේගේ නඩුව ජූලි පළමුවනදා දක්වා කල් යයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ ට සම්බන්ධ නඩුකරය යළි ජූලි මස 01 වනදා කැඳවීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය.

ශානිට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර ට එරෙහිව නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ජූනි මස 2 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

ඉබෝලා වෛරසය පිළිබඳව විශේෂ නිවේදනයක්
ඉබෝලා වෛරස් වසංගත තත්වය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබීමත් එයට සමඟාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව කරුණු 5කින් සමන්විත ක්‍රියාමාර්ග

සුරේෂ් සලේ දැඩි ආරක්ෂාව මැද අධිකරණයට
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අද (20) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

කටුනායකදී චීන ජාතිකයන් 3ක් සමග ජංගම දුරකතන 87ක් අත්අඩංගුවට
චීනයේ ශැන්හායි නගරයේ සිට UL 6017 දරණ “චයිනා ඊස්ටර්න්” ගුවන් යානයෙන් මෙරටට පැමිණි චීන ජාතිකයන් තිදෙනෙකු සතුව තිබූ ජංගම දුරකතන 87ක් සහ බැටරි 140ක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

