පුවත්
Showing page 93 of 1714 (25,705 articles)

මහ බැංකුවේ විදෙස් සංචිතවල කැපී පෙනෙන අඩුවීමක් !
"ඩොලර් සංචිතය මෙන්ම රන් සංචිතයත් එකවරම දියවෙයි"

'ලැබ් රිපෝට් එකක් කියන්නේ කඩදාසියක් නෙවෙයි, මිනිස් ජීවිතයක්! - සෞඛ්‍ය ඇමති නලින්දගෙන් වෛද්‍ය ක්ෂේත්රයට සිහිකැඳවීමක්
"ඩිජිටල් සෞඛ්‍යය සහ AI හරහා වාර්තා දීමේ කාලය (Turnaround time) අඩු කළ යුතුයි"

කොළඹ ඩෙංගු මර උගුල මැද බේරේ වැව සුද්ද කරන්න නහිල් විජේසූරිය කෝටි ගණන් සල්ලි විසි කරයි: මුහුදු වතුරෙන් කරන අලුත් සෙල්ලම!
ගංගාරාමයේ හදිසි රැස්වීමකින් පසු බේරේ වැව මුහුදු ජලයෙන් සේදීමේ (Flushing) කෙටි කාලීන මෙහෙයුම ඇරඹෙයි. නාගරික සංවර්ධන අධිකාරිය සහ මහා නගර සභාව එකතු වුණත් හොර කාණු සහ කුණු ප්‍රශ්නය විසඳන තෙක් වැඩේ ෂුවර් නෑ.

ඩොලර් බිලියන 7ක වෙළඳාම පුළුල් කරන්න ඉන්දීය දැවැන්තයින් 31ක් ලංකාවට එයි
"CEPA ගිවිසුමේ ගැටලු සහ කෘෂිකාර්මික බිය" - ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA) හරහා අපනයන 160%කින් ඉහළ ගියත්

උසාවි නියෝගත් ඕනේ නෑ: හොර සල්ලි සහ කුඩු සල්ලි දේපළ දින 14කින් කුඩු කරන ආණ්ඩුවේ අලුත් චක්‍රලේඛය මෙන්න!
මූල්‍ය අපරාධ පනත් 3ක් පාර්ලිමේන්තුවේදී එකවර සංශෝධනය වෙයි; විමර්ශකයන්ට අසීමිත බලතල.

සභාපති හැලෙද්දී කඩුවෙල උසාවියේදී විනිසුරුවරුන් 65 දෙනාම එක මතයක පිහිටා ඡන්දය දෙති
"65ට 65ම විරුද්ධයි" - ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමේ රජයේ සැලැස්මට අධිකරණ සේවා සංගමයෙන් (JSA) මරු පහරක්

විශේෂ මහා සභා රැස්වීම අද්දර විනිසුරු සංගමයේ සභාපති පසන් අමරසේන සලිත කරවන ලියුමක් ලියා ධුරයෙන් ඉල්ලා අස්වෙයි
"ලේකම්වරයා හොර රහසේ රැස්වීම් සටහන් වෙනස් කළා; මේක දේශපාලන උවමනාවකට කරන නීති විරෝධී වැඩක්" - 1/3ක සහභාගිත්වය නැතිව කඩුවෙල උසාවියේ බලෙන් රැස්වීම් තියන්න යන බවට සභාපතිගෙන් ලේකම් සුරංග මුණසිංහට බරපතළ චෝදනා

මීගමුව කළපුව උඩ පැය 3ක් කැරකැවුණු තුර්කි ගුවන් යානයේ තීරණාත්මක මිනිත්තු 195! - මගීන් 246ක් සමඟ කටුනායකදී අනූනවයෙන් බේරුණු හැටි
"ටොන් 80ක ඉන්ධන බර එක්ක බාන්න තහනම්" - කුරුල්ලෙකු ගැටීමෙන් පසු ජාත්‍යන්තර ගුවන් නීති නිසා අඩි 7,000ක් ඉහළින් නොට්ස් 253ක වේගයෙන් රවුම් ගැසූ Airbus A330 යානය

බන්ධනාගාර ලේ වැගිරීමේදී අධිකරණ ඇමති නිදාගෙන; මැරිච්ච ගාන හොයන්නේ ෆේස්බුක් එකෙන්! - නාමල් ගෙන් ආණ්ඩුවේ ආරක්ෂක බිඳවැටීමට දැඩි ප්‍රහාරයක්
"3,000ක් ඉන්න තැනට නිලධාරීන් 180යි, බුද්ධි අංශ සහමුලින්ම අඩපණයි" - මීගමුව ඛේදවාචකය පිටුපස සැඟවුණු දේශපාලන රහසක් ඇති බවට පොහොට්ටු සංවිධායකගෙන් සාධාරණ සැකයක්

හිතුමනාපෙට ජනාධිපති සමාව දෙන සෙල්ලම ඉවරයි! - විනිසුරු තුරෙයිරාජා කමිටු වාර්තාව එළියට
"ව්‍යවස්ථාවේ 34(1) වගන්තියට අලුත් නීති" - හිරගෙවල්වල අධික තදබදය නිමා කරන්න ජාත්‍යන්තර ප්‍රමිතියේ සැලැස්මක් සූදානම්

ලලිත් ඇතුලත්මුදලිගේ Oxford Union උරුමය වත්මන් AI යුගයට! - ලංකාවේ පාසල් විවාද සටන 'Beyond Mahapola' අද කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඇරඹෙයි
"කෘතිම බුද්ධියේ (AI) පාලනය සහ ආචාරධර්ම" - ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ගෝලීය සංවාදයට සමගාමීව මෙරට සිසුන් භාෂා ත්‍රිත්වයෙන්ම තර්ක පිටියට

ලනුව ක්‍රියාත්මක නොවේ නම් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයෙන් මරණ දඬුවම අයින් කළ යුතුයි - නීතීඥ අනුර හෑගොඩ දැඩි ස්ථාවරයක
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ මාරාන්තික ගැටුම් මාලාවෙන් පසු, මෙරට බන්ධනාගාර පද්ධතියේ සහ නීති ක්ෂේත්‍රයේ පවතින බරපතළ අර්බුද පිළිබඳව සමාජයීය කතාබහක් නිර්මාණය වී තිබේ.

සිරගෙදර මරණ සහ වධහිංසා සම්බන්ධ පරීක්ෂණවලට කෙරෙන බාධා ගැන විදෙස් ඇස යොමුවේ
මේ වනවිට මිනිස් ජීවිත 31 ක් බිලිගෙන ඇති ප්‍රචණ්ඩතාවලට බන්ධනාගාර තුලදී ගොදුරු වුවන් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා මානව හිමිකම් ක්‍රියාධාරීන් දිගටම විරෝධතා පවත්වද්දී

රජයේ සාමාන්‍ය ලේකම්ලාට රුපියල් 60,000යි; පෝර්ට් සිටි ලොක්කන්ට ලක්ෂ 10 යි 12යි! - වරාය නගරයේ මහා වැටුප් කොල්ලය ශානක්‍යන් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි"
"ඩොලර් බිලියන 15ක ආයෝජන කෝ? තරුණයෝ රට දාලා යද්දී චීන සමාගම ඉඩම් විකුණනවා"

සුරේෂ් සලේගේ රිට් පෙත්සම විභාග කිරීම 14 වැනිදාට කල් යයි! - සහරාන් සහ FBI වාර්තා ඉස්මතු කරමින් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අභියාචනාධිකරණයේදී කරුණු දක්වයි
"පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් බව ඇමරිකානු අධිකරණ ලේඛනවල තියෙනවා" - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිටපු බුද්ධි ප්‍රධානියා රඳවා ගැනීම අභියෝගයට ලක් කෙරේ

