පුවත්
Showing page 92 of 1714 (25,702 articles)

අනුරගේ පාලනයේත් පලාලි ඉරණම එලෙසමයි! - උතුරේ වැසියන් ඉඩම් ඉල්ලා 4 වැනි සතියටත් අව්වේ වේලෙද්දී පොලිසියෙන් බාධා !
"අවුරුදු 36ක නිල නොලත් සිරකරුවන්"

නැඟෙනහිර සංචාරක සිතියම වෙනස් කරන්න හකීම් සහ හිස්බුල්ලා එක අඩවියකට! - ගිනිකොනදිග ආසියානු තානාපතිවරු ආරුගම්බේදී මුස්ලිම් කොංග්‍රසය හමුවෙති
"මැලේසියාව, වියට්නාමය සහ තායිලන්ත තානාපතිවරුන් සමඟ සංවෘත සාකච්ඡාවක්"

IMF නියෝගයෙන් ලංකාවේ හොරුන්ට දැලක්! - ප්‍රභූන්ගේ රහස් වත්කම් සොයන්න අල්ලස් කොමිසමට ඩිජිටල් බලතල
"කඩදාසි ෆයිල් යුගය අවසන්; වත්කම් නොදුන් නිලධාරීන්ට එරෙහිව නඩු" - IMF 5 සහ 6 සමාලෝචනවලින් පසු අල්ලස් කොමිසමට දැඩි වගකීම් සමුදායක් පැවරෙයි

දෙමළ-මුස්ලිම් පක්ෂ 6ක් කොළඹදී හදිසියේම එක මේසයකට! - මනෝ ගනේෂන්ගෙන් නව දේශපාලන පෙරමුණක සලකුණු
"රේණුකා හෝටලයේ හෙට පැවැත්වෙන තීරණාත්මක රහස් සාකච්ඡාව" - උතුර, නැඟෙනහිර සහ වතුකරය නියෝජනය කරන ප්‍රධාන බලවේග වත්මන් දේශපාලන සන්ධිස්ථානයකදී පොදු එකඟතාවකට එති

වී කිලෝව රුපියල් 90ට බසියි: වීවලින් බියර් හදන අලුත් සැලසුම මැද ගොවි උද්ඝෝෂණ මාලාවක් ළඟ ළඟම!
ආණ්ඩුව වී ටික කර්මාන්තවලට විසි කරන්න හදද්දී, පෞද්ගලික මෝල් හිමියෝ ගොවියාගෙන් රුපියල් 90ට කුණු කොල්ලයට වී කොල්ලකති.

ඩයලොග් එකෙන් අපනයනකරුවන්ට AI දුන්නට බිස්නස් ගොඩයයිද? ඩොලර් හීන මැද පොළොවේ ප්‍රශ්න මෙන්න!
NCE සහ ඩයලොග් හවුලෙන් ඩිජිටල් සිහින මැව්වත් SME අපනයනකරුවෝ තවමත් ණය සහ නිෂ්පාදන වියදම් බරින් හෙම්බත් වෙලා.

මීගමුව බන්ධනාගාර කැරැල්ල රට පුරා පැතිරෙද්දී නිලධාරී භාරයේ සිටි රැඳවියන් දෙන්නෙක් මරුට: මානව හිමිකම් කොමිසමෙන් හදිසි වැටලීමක්!
මාරු කළ රැඳවියන්ගේ සැකකටයුතු මරණ දෙකක් සහ වධහිංසා පැමිණවීම් ගැන HRCSL නිල විමර්ශන අරඹයි.

අනුරගේ 2027 අයවැය දිනය තීන්දුයි! නොවැම්බර් 12 වැනිදා මුදල් ඇමති පාර්ලිමේන්තුව අමතයි
"භාණ්ඩාගාරයෙන් නිල කාලසටහන එළියට" - 2027 විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් 18 වැනිදා ගැසට් කිරීමට සියලු කටයුතු සූදානම්

ජනාධිපති ගෙන් හදිසි ගැසට්ටුවක්! - වහල් ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ලංකාවට ගෙන්වීම සපුරා තහනම් කරයි
"චීනයේ ෂින්ජියැන්ග් සහ උතුරු කොරියානු වහල් ශ්‍රමයට වැට බඳියි" - ඇමෙරිකානු වාණිජ පීඩනය හමුවේ ලංකාවේ ඇඟලුම් අපනයන ක්ෂේත්‍රය බේරාගැනීමට රජය ගත් ක්ෂණික තීන්දුවක්

විනිසුරු විරෝධය මැද ආණ්ඩුවෙන් හදිසි ප්‍රති-ප්‍රහාරයක්! - සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ අලුත් යෝජනාවක්
"ඉහළ උසාවි විතරක් නෙවෙයි, මැජිස්ට්‍රේට් සහ දිසා විනිසුරුවරුන්ටත් සහන" - කඩුවෙලදී ආණ්ඩුවට එල්ල වූ ඒකමතික ඡන්ද පරාජයෙන් පසු රජය සිය ස්ථාවරය හදිසියේම වෙනස් කරයි

මීගමුව හිරගෙදර ලේ වැගිරීම ජනාධිපති අනුරගේ පැරිස් ගමන නවත්වයි!
"GSP+ සහන කාලය දෙසැම්බර් 31න් ඉවරයි" - ලබන වසරේ අලුතින්ම අයදුම් කළ යුතු යුරෝපා බදු සහනය සහ ප්‍රංශ ආරක්ෂක-ආර්ථික ගිවිසුම් 3ක් මඟහැරීමේ අවදානමක්

ඩිජිටල් හැඳුනුම්පත ඉන්දියානු අතකොළුවක් වෙයි! ලංකාවට පොරොන්දු වූ ආධාරය මෙන් දෙගුණයකටත් වඩා වැඩි මිලක් ඉල්ලති
"ඉන්දියාවෙන් රුපියල් බිලියන 10.5ක් දෙද්දී, අවම ඉල්ලුම්කරුත් බිලියන 24.6ක් ඉල්ලයි" - ටාටා, ඉන්ෆොසිස් ඇතුළු ඉන්දීය දැවැන්තයන් 5කගේ මිල ගණන් හමුවේ ව්‍යාපෘතිය අර්බුදයක

මහ බැංකුවේ විදෙස් සංචිතවල කැපී පෙනෙන අඩුවීමක් !
"ඩොලර් සංචිතය මෙන්ම රන් සංචිතයත් එකවරම දියවෙයි"

'ලැබ් රිපෝට් එකක් කියන්නේ කඩදාසියක් නෙවෙයි, මිනිස් ජීවිතයක්! - සෞඛ්‍ය ඇමති නලින්දගෙන් වෛද්‍ය ක්ෂේත්රයට සිහිකැඳවීමක්
"ඩිජිටල් සෞඛ්‍යය සහ AI හරහා වාර්තා දීමේ කාලය (Turnaround time) අඩු කළ යුතුයි"

කොළඹ ඩෙංගු මර උගුල මැද බේරේ වැව සුද්ද කරන්න නහිල් විජේසූරිය කෝටි ගණන් සල්ලි විසි කරයි: මුහුදු වතුරෙන් කරන අලුත් සෙල්ලම!
ගංගාරාමයේ හදිසි රැස්වීමකින් පසු බේරේ වැව මුහුදු ජලයෙන් සේදීමේ (Flushing) කෙටි කාලීන මෙහෙයුම ඇරඹෙයි. නාගරික සංවර්ධන අධිකාරිය සහ මහා නගර සභාව එකතු වුණත් හොර කාණු සහ කුණු ප්‍රශ්නය විසඳන තෙක් වැඩේ ෂුවර් නෑ.

