පුවත්
Showing page 94 of 1770 (26,536 articles)

‘පුරවැසි බලය’ ගාමිණී වියන්ගොඩ ජනමත විචාරණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට
22 වන සංශෝධන පෙත්සම් සටන උණුසුම් වෙයි

කළුතර බන්ධනාගාරයේදී මාධ්‍යවේදී චාමිකර බණ්ඩාරට තියුණු ආයුධ ප්‍රහාරයක්: නාගොඩ රෝහලට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ මැදිහත්වීමක් ගැන සැක: කන ප්‍රදේශයට බරපතළ කැපුම් තුවාල

ලෙඩ වෙන්න කලින් සුවපත් වෙන්න: ‘ආරෝග්‍යා’ නව සෞඛ්‍ය සංකල්පය සැප් 01 ඇරඹේ
බෝ නොවන රෝග පාලනයට හා වැළැක්වීමේ සත්කාරයට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ නව හැරවුමක්

රවී හෙට අල්ලස් කොමිසම හමුවට !
ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවකයින් බාහිර ව්‍යාපෘතියකට යෙදවූ බවට චෝදනා !

22 සංශෝධනයට ජනමත විචාරණයක් ඉල්ලා නීතිඥ සංවිධානයකින් පෙත්සමක්
* සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව පවසමින් ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’ පෙත්සමක් ගොනු කරති

පලාගිය අපරාධකරුවන් 66ක් කොටුකරයි : බිලියන 6ක දේපළත් තහනම්
* රතු නිවේදන 236ක් සමග ජාත්‍යන්තර පොලිසියේ දැල රටවල් රැසකට එළෙයි.

කාන්තා සහ ළමා ඡායාරූප අන්තර්ජාලයේ විකුණූ ජාවාරම්කරුවන් සොයා පුළුල් පරීක්ෂණ
* කාන්තා හා ළමා පුද්ගලිකත්වයට එල්ල වූ සයිබර් තර්ජනය මැඬලීමට නීතිය ක්‍රියාත්මක කරන අංශ කඩිනම් පියවර ගනියි

කඩාවැටුණු RDB බැංකුව වාර්තාගත ලාභයක් කරා ගෙන ආ සභාපතිවරයා ඉවත් කිරීම මතභේදයට (වීඩියෝ)
* මූල්‍ය ක්‍රියාකාරීත්වය ඉහළ නංවා වසර හයකට පසු භාණ්ඩාගාරයට ලාභාංශ ලබා දුන් අවස්ථාවක මෙම හදිසි වෙනස්වීම සිදුවීම විශේෂත්වයකි.

විශ්වවිද්‍යාල සිසුන් අතර මත් උවදුර බරපතළ ලෙස ඉහළ ගොස් ඇති බව හෙළිවේ
* නිදිමත නැතිකර පාඩම් කිරීමේ වැරදි මතය නිසා තරුණ පරපුර උගුලකට හසුවේ

ශ්‍රී ලංකා මුහුදු සීමාව අසල ඉරාන නෞකා අර්බුදයක්: කොළඹින් සහ දේශපාලන කරළියෙන් දැඩි අවධානයක්
* සුවිශේෂී ආර්ථික කලාපයේ රැඳී සිටින නෞකාවලට කිසිදු පහසුකමක් නොදෙන බව විදේශ අමාත්‍යාංශය කියයි

ටියුෂන් ඇතුළු සියලු ගුරුවරුන්ට ඉගැන්වීමේ ‘ලයිසන්’ අනිවාර්ය කෙරේ
* ආචාර්ය උපාධිධාරී ගුරුවරුන්ට සරසවි ඇදුරන්ගේ මූලික වැටුපම ලබාදීමටත් පියවර

අල්ලස් කොමිසම රවීගේ නිවසට යයි: 'කිසිදු මඟහැරීමක් නෑ - තව දිනයක් ඉල්ලුවා' රවීගේ නීතිඥයින් කියයි
* කොළඹින් බැහැරව සිටින නිසා නීතිඥයන් මගින් වෙනත් දිනයක් ඉල්ලා තිබියදී නිලධාරීන් පැමිණි බවට හෙළිදරව්වක්

එල්-නිනෝ උණුසුම 40°C පනී: වනසතුන්ගේ ජීවිත අවදානමක – යාල කලාපයත් තාවකාලිකව වැසේ
*සැප්තැම්බරයේ වියළි කලාපයේ උෂ්ණත්වය ඉහළට; එල්-නිනෝ තීව්‍ර වීමේ සම්භාවිතාව 95%ක්

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමෙන් අධිකරණ ස්වාධීනත්වයට හානියක් නෑ: එක්සත් ජාතීන්ට රජයෙන් පැහැදිලි කිරීමක්
*විශේෂ වාර්තාකාරිනී මාග්‍රට් සැටර්ත්වේට්ගේ ප්‍රකාශයට ජිනීවා නිත්‍ය නියෝජිත කාර්යාලය හරහා නිල පිළිතුරු

අනුරාධපුර වෛද්‍යවරියගේ නඩුව: වින්දිත වෛද්‍යවරිය පළමුවරට අධිකරණයේදී සාක්ෂි දෙයි
*විවෘත අධිකරණ ශාලාවෙන් සියලු දෙනා ඉවත් කර පැය එකහමාරක සාක්ෂි විභාගයක්

