පුවත්
Showing page 96 of 1714 (25,705 articles)

මීගමුව ඝාතන 28 දක්වා ඉහළට! - වැලිකඩ සිරකරුවෙකුත් අභිරහස් ලෙස මියයයි; රාත්‍රියේ ආ මානව හිමිකම් නිලධාරීන්ට බන්ධනාගාර දොර වැසේ
"STF රැකවල් මැද මහේස්ත්‍රාත්වරිය ලේ වැගිරුණු තැන් නිරීක්ෂණය කරයි" - රිපීටර් තුවක්කුවක් අතුරුදන්; මීගමුවෙන් පිටත තිබී මිලිමීටර් 9 උණ්ඩ සහ මැගසින් හමුවේ

කොළඹ සුපිරි වෙළඳසැලට රුපියල් ලක්ෂ 6ක දඩ! - කල් ඉකුත් වූ සහ ලේබල් නැති හොර බඩු තොගයම විනාශ කරන්න උසාවියෙන් නියෝග
"චෝදනා 6කට රුපියල් ලක්ෂය බැගින් දඩ වැදීලා" - CAA විශේෂ වැටලීමෙන් අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ වහාම විනාශ කිරීමට මහේස්ත්‍රාත් නියෝග කරයි

කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නඩුව උණුසුම් වෙයි! - සුමන්තිරන්ගෙන් අභියාචනාධිකරණයේදී දීර්ඝ නීති තර්ක
"උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රේණිගත කිරීමේ පරිපාලන රහස් එළියට" - හිටපු මන්ත්‍රී කලෙයියරසන්ගේ පෙත්සම සැප්තැම්බර් 7 වැනිදාට කල් යයි

'මම වගකීම භාරගන්නවා, පස්සේ බලාගන්නම්’ කියා ඇමතිට ඇඟ බේරගන්න බෑ! - මීගමුවේ මිනී 27ක් තියාගෙන සෝෂල් මීඩියා බලන ආණ්ඩුවට නාමල්ගෙන් දරුණු ප්‍රහාරයක්
"නිලධාරීන් 7ක් ඇතුළු 27ක් මැරිලා; විෂයභාර ඇමති සෝෂල් මීඩියා බලබලා ඉන්නවා" - නාමල් ගෙන් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්

එල් නිනෝ ලංකාවට ගේන අමුතුම සෙල්ලම: මුලින්ම රස්නෙයි-නියඟයයි; ඊළඟට මහා ගංවතුරක්?
ජූලි සහ අගෝස්තු මාසවල වැසි අඩුවී රෝස් වෙන සූදානමක්; ඔක්තෝබර් මහ කන්නයට මහා වැසි එන ලකුණු.

රනිල්ගේ නඩුව නීතිපති අතට! - ලන්ඩන් ගිය වාහනවලට බ්‍රිතාන්‍ය රජය ගෙවූ රහස් ලියවිල්ලක් අධිකරණයට
"CID විමර්ශන ඉවරයි; උධෘත නීතිපතිට යවලා" - හිටපු ජනාධිපති රනිල් සහ සමන් ඒකනායකට එරෙහි රාජ්‍ය මුදල් අවභාවිත නඩුවේ තීරණය සැප්තැම්බර් 30

පෞද්ගලීකරණය නොකර කොළඹ වරායේ ECT පර්යන්තය ඇදගෙන යන්න ආණ්ඩුවට පුළුවන් වෙයිද?
බහාලුම් අදින ‘ස්ට්‍රැඩල් කැරියර්’ ගේන්න 5 වැනි වතාවටත් ටෙන්ඩර්; තවත් මැෂින් 15කට අලුත්ම ප්‍රසම්පාදනයක්
මුහුද මැද සිදුවන කුඩු සහ මිනිස් ජාවාරමට වැට බඳින්න ආණ්ඩුවෙන් හදිසි නීතියක්: යාත්‍රා 1500කට ට්‍රැකර් අනිවාර්යයි!
සාමාන්‍ය මාළු බෝට්ටු හොර රහසේම ජාත්‍යන්තර අපරාධ ජාලවලට පාවිච්චි වන බව බුද්ධි අංශ හෙළි කරයි.

IMF එකෙන් ලංකාවට 2027 ඩෙඩ්ලයින් එකක්: බදු නීති තවත් තද වෙයි; හැංගිලා හිටපු බදුකාරයන් කොටු කරන්න අලුත් ප්ලෑනක්!
ලෝක මූල්‍ය අරමුදලේ වැඩසටහන 2027 මාර්තු මාසයෙන් ඉවරයි; පොරොන්දු වෙනුවට වැඩ පෙන්වන්නැයි ආණ්ඩුවට බලපෑම්

අනතුරු අඟවා තිබියදීත් සිරකාර ඝාතනයක් හා වධහින්සා වළක්වා ගැනීමට පියවර නොගත් බවට ආණ්ඩුවට බරපතල චෝදනාවක්
ඉහළ නිලධාරීන්ට අනතුරු අගවා තිබියදීත් වැලිකඩ බන්ධනාගාරයේ ඝාතනයක් හා වධහිංසා වළක්වා ගැනීමට පියවර නොගත් බවට සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින දිවයිනේ පුමුඛතම සංවිධානය ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ල කර තිබේ.

ලේ වැකි මීගමු සිරගෙදරින් ඉන්දීය ධීවරයන් 12ක් බේරාගත් රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම
මීගමුව බන්ධනාගාරය තුළ පුපුරා ගිය දරුණු ප්‍රචණ්ඩත්වයෙන් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු ඇතුළුව 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සුරේෂ් සලෙයි ගෙන් උසාවියට පිටු 600ක රහස් ලියකියවිලි තොගයක්! - මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ සාක්ෂිත් ඇතුළේ
රෝහල්ගතව සිටින විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයාගේ රීට් පෙත්සම ජූලි 10 වැනිදා යළි කැඳවයි

ඩොලර් බිලියනයක 'හොල්මන් ආනයන' මාෆියාවක්? - රවී කළ මහා හෙළිදරව්ව මහ බැංකු අධිපති ස්ථිර කරයි
"මහ බැංකුව, රේගුව සහ වාණිජ බැංකු ඔක්කොම එකතු වෙලා පරීක්ෂණයක් කරන්න" - රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී (CoPF) අධිපතිවරයාගෙන් කොළඹ හොල්ලන ප්‍රකාශයක්

කල් ඇදෙන විදේශ ව්‍යාපෘතිවලට ජනපතිගෙන් රතු එළියක්! - කෘෂිකර්මයේ නාස්තිය නැවැත්වීමට දැඩි නියෝග
කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත ඇතුළු ඉහළම ලොක්කෝ ජනපති ලේකම් කාර්යාලයට කැඳවයි

කෝටි ගණන් වටිනා යකඩ හොරෙන් පන්නලා ඉවරයි! - දේශීය කර්මාන්ත රැකීමට ජනපතිගෙන් අලුත්ම රෙගුලාසි මාලාවක්
"Prepayment ක්‍රමයට බඩු ගේන්න දින වකවානු නියම වෙයි" - රජයේ අවසරයකින් තොරව ඉවතලන ලෝහ සහ භාවිතයෙන් ඉවත් කළ යකඩ කැබලි (Scrap Metal) රටින් පිටකිරීම සහමුලින්ම තහනම්

