The Leader News
BREAKING

පුවත්

Showing page 98 of 1714 (25,706 articles)

'හොලිවුඩ් සිනමාවෙන් මාලිමා ආණ්ඩුව අල්ලන ඇමරිකාවේ නිදහස් දින රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම!'
පුවත්

'හොලිවුඩ් සිනමාවෙන් මාලිමා ආණ්ඩුව අල්ලන ඇමරිකාවේ නිදහස් දින රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම!'

"The Bridge on the River Kwai" මතක් කරමින් ලංකාව සහ හොලිවුඩය අතර පවතින ඓතිහාසික සිනමා සබැඳියාව යළි කරළියට

The Leader Desk3 months ago
'දකුණු කොරියානු මොඩලයෙන් ලංකාවේ හොරු අල්ලන්න අල්ලස් කොමිසම සූදානම්!' - දූෂණ විරෝධී ප්‍රබල ජාත්‍යන්තර ගිවිසුමකට මඟ පෑදෙයි
පුවත්

'දකුණු කොරියානු මොඩලයෙන් ලංකාවේ හොරු අල්ලන්න අල්ලස් කොමිසම සූදානම්!' - දූෂණ විරෝධී ප්‍රබල ජාත්‍යන්තර ගිවිසුමකට මඟ පෑදෙයි

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් දර්ශකයේ ලංකාව ස්ථාන 14ක් ඉදිරියට; 121 සිට 107 දක්වා ගෝලීය ශ්‍රේණිගත කිරීම් සැළකිය යුතු ලෙස ඉහළට

The Leader Desk3 months ago
'වාර්තාගත බදු ආදායම් මැද ආර්ථිකය අනතුරේ!' - මාලිමා රජයේ බදු ප්‍රතිපත්තියට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රතු එළියක්
පුවත්

'වාර්තාගත බදු ආදායම් මැද ආර්ථිකය අනතුරේ!' - මාලිමා රජයේ බදු ප්‍රතිපත්තියට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රතු එළියක්

"බදු ගසන්නේ පැරණි අයටමයි; බදු දැල පුළුල් වෙලා නැහැ" - ආක්‍රමණශීලී බදු එකතු කිරීම ව්‍යාපාරික විශ්වාසය බිඳදමන බවට CA ශ්‍රී ලංකා සමුළුවේදී අනාවරණය වෙයි

The Leader Desk3 months ago
මීගමුව බන්ධනාගාර මරණ සංඛ්‍යාව 27 දක්වා ඉහළට! - CID, CCD සහ මානව හිමිකම් කොමිසම හිරගෙදරට
පුවත්

මීගමුව බන්ධනාගාර මරණ සංඛ්‍යාව 27 දක්වා ඉහළට! - CID, CCD සහ මානව හිමිකම් කොමිසම හිරගෙදරට

"ඡායාරූප රෝහලේ ප්‍රදර්ශනය කෙරේ" - මියගිය සිරකරුවන් 20 සහ නිලධාරීන් 7 හඳුනාගැනීම අදයි; තවත් 76 දෙනෙක් තවමත් රෝහල් ඇඳන්වල

The Leader Desk3 months ago
මීගමුවෙන් පසු මීළඟ බන්ධනාගාර පිපිරීම ගාල්ලේ? - සිරකරුවන් 25ක් බිලිගත් ලේවැකි කැරැල්ලේ සැඟවුණු ඇත්ත BBC හිටපු මාධ්‍යවේදියා හෙළි කරයි
පුවත්

මීගමුවෙන් පසු මීළඟ බන්ධනාගාර පිපිරීම ගාල්ලේ? - සිරකරුවන් 25ක් බිලිගත් ලේවැකි කැරැල්ලේ සැඟවුණු ඇත්ත BBC හිටපු මාධ්‍යවේදියා හෙළි කරයි

"වැසිකිළි ඇතුළෙත් මාරුවෙන් මාරුවට නිදාගන්නා" දරුණු තදබදය සහ පීඩනය; මීගමුවේ දෙවැනි වටයේ ගැටුම පත්තුවුණේ ඥාතීන් නිසා

The Leader Desk3 months ago
FATF ජාත්‍යන්තර කොන්දේසිවලට මුවා වී පුරවැසි නිදහස මර්දනය කරන නීති ගේනවාද? - මහ බැංකු අධිපතිවරයා සහ හර්ෂ - රවී රජයේ මුදල් කාරකසභාවේදී (CoPF) මුහුණට මුහුණ ලා ගැටෙයි
පුවත්

FATF ජාත්‍යන්තර කොන්දේසිවලට මුවා වී පුරවැසි නිදහස මර්දනය කරන නීති ගේනවාද? - මහ බැංකු අධිපතිවරයා සහ හර්ෂ - රවී රජයේ මුදල් කාරකසභාවේදී (CoPF) මුහුණට මුහුණ ලා ගැටෙයි

"නීති හැදුවා විතරක් මදි, දැන් වැටලීම් සහ දේපළ තහනම් කිරීම් පෙන්වන්න ඕනේ" - ජාත්‍යන්තර ඇගයීම්වල නව රීති නීතිපති දෙපාර්තමේන්තුව හෙළි කරයි

The Leader Desk3 months ago
මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා විපක්ෂය කථානායකවරයාට ලියයි!" - ස්ථාවර නියෝග 19/1 යටතේ සජිත් ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් අද (07) විශේෂ ලිඛිත ඉල්ලීමක්
පුවත්

මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා විපක්ෂය කථානායකවරයාට ලියයි!" - ස්ථාවර නියෝග 19/1 යටතේ සජිත් ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් අද (07) විශේෂ ලිඛිත ඉල්ලීමක්

"26ක් මියයද්දී ආණ්ඩුවේ සිස්ටම් චේන්ජ් සටන් පාඨය සිරගෙදර වැළලුණා" - බන්ධනාගාර පරිපාලනයේ සමූහ ආයතනික බිඳවැටීම ගැන විපක්ෂ නායකගෙන් දැඩි චෝදනා

The Leader Desk3 months ago
'ඒකාධිපති ආඥාදායකත්වයකට එරෙහිව සිවිල් සංවිධාන පාරට බස්සන සජිත්ගේ සුවිශේෂී කොළඹ මෙහෙයුම!" - මැතිවරණ සන්ධාන කතා පසෙකලා ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රයේදී දැවැන්ත හමුවක්
පුවත්

'ඒකාධිපති ආඥාදායකත්වයකට එරෙහිව සිවිල් සංවිධාන පාරට බස්සන සජිත්ගේ සුවිශේෂී කොළඹ මෙහෙයුම!" - මැතිවරණ සන්ධාන කතා පසෙකලා ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රයේදී දැවැන්ත හමුවක්

"අපිට ආණ්ඩුවේ බලය ගන්න සිවිල් ක්‍රියාකාරීන් පාවිච්චි කරලා අමතක කරන අමිහිරි අතීතය ඉවරයි" - මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ඉරණම මතක් කරමින් ජාතික මහජන ගිවිසුමකට නෛතික පණ දීමේ සූදානමක්

The Leader Desk3 months ago
මීගමුව බන්ධනාගාරය ලේ විලක් කළ සන්නද්ධ කැරැල්ලේ ඇතුළාන්තය!
පුවත්

මීගමුව බන්ධනාගාරය ලේ විලක් කළ සන්නද්ධ කැරැල්ලේ ඇතුළාන්තය!

"උදේ කෑම බෙදද්දී නිලධාරීන්ට ඇටෑක් කරලා, සීසීටීවී කැඩුවා" - ප්‍රධාන ගේට්ටුවෙන් පැනීමට තැත් කිරීමේදී හමුදාව සහ පොලිසිය මැදිහත් වී වෙඩි තබයි

The Leader Desk3 months ago
'ඇමරිකාවේ 12.5%ක බදු ප්‍රහාරයෙන් බේරෙන්න ලංකාවට තව දින 17යි!' - අපනයන සංවර්ධන මණ්ඩලයෙන් (EDB) හදිසි පැහැදිලි කිරීමක්
පුවත්

'ඇමරිකාවේ 12.5%ක බදු ප්‍රහාරයෙන් බේරෙන්න ලංකාවට තව දින 17යි!' - අපනයන සංවර්ධන මණ්ඩලයෙන් (EDB) හදිසි පැහැදිලි කිරීමක්

"කටකතාවලට රැවටෙන්න එපා, මේක අලුත් බද්දක් නෙවෙයි" - 44%ක දරුණු බද්ද සාකච්ඡා මාර්ගයෙන් 10% දක්වා අඩු කරගත් ආකාරය සභාපති මංගල විජේසිංහ හෙළි කරයි

The Leader Desk3 months ago
'මහින්දලා ජඩමාධ්‍යයෙන් ගහද්දී බී.බී.සීයත් මාව අත්හැරියා!' - වසර 14කට පසු ලංකාවට ආ ඥානසිරි කොත්තිගොඩගෙන් ප්‍රබල අනාවරණයක පොතක් ජුලි 07 එළිදකී
පුවත්

'මහින්දලා ජඩමාධ්‍යයෙන් ගහද්දී බී.බී.සීයත් මාව අත්හැරියා!' - වසර 14කට පසු ලංකාවට ආ ඥානසිරි කොත්තිගොඩගෙන් ප්‍රබල අනාවරණයක පොතක් ජුලි 07 එළිදකී

"වමේ සමාජවාදය අද IMF වට්ටෝරුවට යටවෙලා" - ජාතික ජන බලවේග රජයේ ආර්ථික ප්‍රතිපත්තිය දැඩි විවේචනයට

The Leader Desk3 months ago
පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් මියයයි! - නින්තවූර් පොලිසියට කල්මුණේ මානව හිමිකම් කොමිසමෙන් ක්ෂණික විමර්ශනයක්
පුවත්

පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් මියයයි! - නින්තවූර් පොලිසියට කල්මුණේ මානව හිමිකම් කොමිසමෙන් ක්ෂණික විමර්ශනයක්

මත්ද්‍රව්‍ය චෝදනාවකට සිරකළ 23 හැවිරිදි තරුණයාගේ මරණයත් සමඟ ප්‍රදේශයේ දැඩි නොසන්සුන්තාවක්

The Leader Desk3 months ago
'Meta ජාලය අපරාධකරුවන්ගේ තෝතැන්නක්ද?' - ළමා අපයෝජන ප්‍රවර්ධනයට එරෙහිව ඉන්දියාවෙන් මාර්ක් සකර්බර්ග්ට දැඩි නියෝගයක්
පුවත්

'Meta ජාලය අපරාධකරුවන්ගේ තෝතැන්නක්ද?' - ළමා අපයෝජන ප්‍රවර්ධනයට එරෙහිව ඉන්දියාවෙන් මාර්ක් සකර්බර්ග්ට දැඩි නියෝගයක්

Instagram හරහා ළමා ලිංගික අපයෝජන දැන්වීම් ප්‍රවර්ධනය කිරීම වහාම අක්‍රීය කරන ලෙස නිල නිවේදනයක්

The Leader Desk3 months ago
'මගේ භාරයේ ඇති ආයතනයක ලේ වැගිරීමේ සම්පූර්ණ වගකීම මම භාරගන්නවා!'- මරණ 26 සීමාව ඉක්මවද්දී අධිකරණ ඇමතිගෙන් සෘජු ප්‍රකාශයක්; ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කමිටුවක් පත් කෙරේ
පුවත්

'මගේ භාරයේ ඇති ආයතනයක ලේ වැගිරීමේ සම්පූර්ණ වගකීම මම භාරගන්නවා!'- මරණ 26 සීමාව ඉක්මවද්දී අධිකරණ ඇමතිගෙන් සෘජු ප්‍රකාශයක්; ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කමිටුවක් පත් කෙරේ

මීගමුව ඛේදවාචකයෙන් බන්ධනාගාර නිලධාරීන් 7ක් සහ රැඳවියන් 19ක් ඇතුළු 26ක් මියගිය බව අමාත්‍යවරයා නිල වශයෙන් තහවුරු කරයි

The Leader Desk3 months ago