The Leader News
BREAKING

පුවත්

Showing page 97 of 1714 (25,706 articles)

කෝටි ගණන් වටිනා යකඩ හොරෙන් පන්නලා ඉවරයි! - දේශීය කර්මාන්ත රැකීමට ජනපතිගෙන් අලුත්ම රෙගුලාසි මාලාවක්
පුවත්

කෝටි ගණන් වටිනා යකඩ හොරෙන් පන්නලා ඉවරයි! - දේශීය කර්මාන්ත රැකීමට ජනපතිගෙන් අලුත්ම රෙගුලාසි මාලාවක්

"Prepayment ක්‍රමයට බඩු ගේන්න දින වකවානු නියම වෙයි" - රජයේ අවසරයකින් තොරව ඉවතලන ලෝහ සහ භාවිතයෙන් ඉවත් කළ යකඩ කැබලි (Scrap Metal) රටින් පිටකිරීම සහමුලින්ම තහනම්

The Leader Desk3 months ago
නාමල්ගෙන් අලුත්ම 'ගේම් එකක්'! - 'A Team – Next Wave' නමින් නව දේශපාලන බලවේගයක්
පුවත්

නාමල්ගෙන් අලුත්ම 'ගේම් එකක්'! - 'A Team – Next Wave' නමින් නව දේශපාලන බලවේගයක්

"ආණ්ඩුවේ සුපිරි බහුතරයට එරෙහිව පොදු පෙරමුණක්" - පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂ කණ්ඩායම් සහ ස්වාධීන බලවේග එකම වහලක් යටට ගැනීමේ මෙහෙයුම ඇරඹේ

The Leader Desk3 months ago
ජනපති සමාව විකුණලා? නඩු 28ක විත්තිකරුවෙක් හොරෙන් නිදහස් කළ බන්ධනාගාර ලොක්කා මහාධිකරණ කූඩුවට!
පුවත්

ජනපති සමාව විකුණලා? නඩු 28ක විත්තිකරුවෙක් හොරෙන් නිදහස් කළ බන්ධනාගාර ලොක්කා මහාධිකරණ කූඩුවට!

ලංකා ඉතිහාසයේ පළමු වතාවට අධිකාරිවරයෙකුට එරෙහිව නීතිපතිගෙන් සෘජු නඩු

The Leader Desk3 months ago
මීගමුව හිරගෙදර ප්‍රධාන දොරටුවෙන් වෙඩි තැබූ හේතුව බන්ධනාගාර ලොක්කා මාධ්‍ය හමුවේදී හෙළි කරයි
පුවත්

මීගමුව හිරගෙදර ප්‍රධාන දොරටුවෙන් වෙඩි තැබූ හේතුව බන්ධනාගාර ලොක්කා මාධ්‍ය හමුවේදී හෙළි කරයි

"නිලධාරීන් ඇතුළේ කොටුවෙලා ඉද්දි රැඳවියන් පන්න පන්න ගැහුවා" - බිලිවූ ජේලර් චන්ද්‍රවංශ ඇතුළු වීරෝදාර නිලධාරීන් 7 දෙනාගේ

The Leader Desk3 months ago
මීගමුව හිරගෙදර ලේ වැගිරීම සමාජයේ කුණු වූ යථාර්ථයයි!' කියමින් දිලිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
පුවත්

මීගමුව හිරගෙදර ලේ වැගිරීම සමාජයේ කුණු වූ යථාර්ථයයි!' කියමින් දිලිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි

"ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජේලර්ලා 7ක් බිලිවුණා" - සිරගෙවල්වලින් ඇරඹෙන අරාජිකත්වයේ භයානක ලකුණ ගැන

The Leader Desk3 months ago
'යකඩ දොරවල් කඩාගෙන ආයුධත් එක්ක එළියට පැනලා! - මීගමුව හිරගෙදර ලේවැකි මෙහෙයුමේ මෙතෙක් නොඇසූ කතාව අධිකරණ ඇමති දිග හරියි
පුවත්

'යකඩ දොරවල් කඩාගෙන ආයුධත් එක්ක එළියට පැනලා! - මීගමුව හිරගෙදර ලේවැකි මෙහෙයුමේ මෙතෙක් නොඇසූ කතාව අධිකරණ ඇමති දිග හරියි

"CCTV සහ බොඩි ස්කෑනර් කුඩු කරලා" - කුඩු සහ පාතාල කල්ලි දෙකක ගැටුම මැද නිරායුධ නිලධාරීන්ට පොලුවලින් ගැසූ මිලේච්ඡ ප්‍රහාරයේ ඇතුළාන්තය

The Leader Desk3 months ago
'හිරගෙදර රකින්න බැරි ආණ්ඩුව රට රකින්නේ කොහොමද? - 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශය අමු අමුවේ හෑල්ලු කරලා'
පුවත්

'හිරගෙදර රකින්න බැරි ආණ්ඩුව රට රකින්නේ කොහොමද? - 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශය අමු අමුවේ හෑල්ලු කරලා'

"එදා විපක්ෂයේ ඉද්දි කිව්ව කතාව අනුරට අද අමතකද?" - රාජ්‍ය භාරයේ සිටි 27ක් මැරීමේ සම්පූර්ණ වගකීම රජය භාරගත යුතු බවට සජිත්ගෙන් පාර්ලිමේන්තුවේදී දැඩි ප්‍රහාරයක්

The Leader Desk3 months ago
මීගමුව හිරගෙදර ලේවැකි මෙහෙයුම පිටුපස සිටි 'අදිසි හස්තය' ඒකාබද්ධ විපක්ෂය හෙළි කරයි
පුවත්

මීගමුව හිරගෙදර ලේවැකි මෙහෙයුම පිටුපස සිටි 'අදිසි හස්තය' ඒකාබද්ධ විපක්ෂය හෙළි කරයි

"කොමසාරිස් තනතුර මාස 13ක් පුරා හිස්ව තැබුවේ ඇයි?" - මානව හිමිකම් තීන්දුව කුණුකූඩයට දැමූ අමාත්‍යාංශ ලේකම්වරියට ජී.එල්.ගෙන් සෘජු චෝදනා

The Leader Desk3 months ago
'ඔයා මුල්වෙන්න, අපි එකතු වෙමු' කියමින් විපක්ෂ නායකට නාමල් ගෙන් විශේෂ ලිපියක්
පුවත්

'ඔයා මුල්වෙන්න, අපි එකතු වෙමු' කියමින් විපක්ෂ නායකට නාමල් ගෙන් විශේෂ ලිපියක්

අගවිනිසුරු ඇතුළු ඉහළ උසාවියේ වයස දීර්ඝ කරන කුමන්ත්‍රණයට එරෙහි වෙමු" - පොදු විපක්ෂයක් කැඳවන්නැයි

The Leader Desk3 months ago
මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් (UN) නිල ප්‍රකාශයක්!
පුවත්

මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් (UN) නිල ප්‍රකාශයක්!

රාජ්‍ය භාරයේ සිටි රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ මූලික වගකීමක් බව මතක් කර දෙයි"

The Leader Desk3 months ago
ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ AI සමුළුව කැළඹූ ලංකාවේ නාලන්දා සිසුන්ගේ ලෝක වාර්තාව!
පුවත්

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ AI සමුළුව කැළඹූ ලංකාවේ නාලන්දා සිසුන්ගේ ලෝක වාර්තාව!

ගෝලීය ප්‍රතිපත්ති සංවාදයට සමගාමීව ලොව ප්‍රථම පාසල් මට්ටමේ AI Governance සමුළුව කොළඹදී

The Leader Desk3 months ago
මීගමුව හිරගෙදර සිරකරුවන්ට ලෝකෙටම පේන්න 'ඕපන් ෆයර්' කළේ කවුද? ෆ්‍රී ලෝයර්ස් සංවිධානය හෙළි කරයි
පුවත්

මීගමුව හිරගෙදර සිරකරුවන්ට ලෝකෙටම පේන්න 'ඕපන් ෆයර්' කළේ කවුද? ෆ්‍රී ලෝයර්ස් සංවිධානය හෙළි කරයි

"සාමකාමීව තිබුණු හිරගෙදරට සිවිල් ඇඳුමෙන් පැනපු 30කගේ බුද්ධි බලකාය" කැරැල්ල යළි ඇවිළූ හැටි; ඝාතන රැල්ලට හේතුව හදිසි මෙහෙයුමක්

The Leader Desk3 months ago
ලංකාවට පැන්නීමට තැත් කළ ‘රේසිං පරවියන්’ 120ක් ඉන්දීය ආරක්ෂක අංශවලට කොටුවේ
පුවත්

ලංකාවට පැන්නීමට තැත් කළ ‘රේසිං පරවියන්’ 120ක් ඉන්දීය ආරක්ෂක අංශවලට කොටුවේ

ඉන්දියාවේ පාම්බන් උතුරු ධීවර වරාය ආසන්නයේදී ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ, ඉහළ වටිනාකමකින් යුතු "රේසිං පරවියන්" (Racing Pigeons) 120 දෙනෙකු ඉන්දීය 'කිව් බ්‍රාන්ච්' (Q Branch) පොලිස් බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

The Leader Desk3 months ago
'බදු සහන දුන්නත් වැඩක් නෑ, කම්කරු නීති වෙනස් නොකළොත් පෝට් සිටිය අඩාලයි!'- කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ආන්දෝලනාත්මක යෝජනාවක්
පුවත්

'බදු සහන දුන්නත් වැඩක් නෑ, කම්කරු නීති වෙනස් නොකළොත් පෝට් සිටිය අඩාලයි!'- කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ආන්දෝලනාත්මක යෝජනාවක්

වසර 25ක බදු සහන රාමුව 2025 අගෝස්තුවෙන් අවසන් වෙද්දී, ආයෝජකයන්ට වැදගත් වන්නේ බදු නිදහස නොව ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය බව හෙළි වෙයි

The Leader Desk3 months ago