අක්ෂි කාච හිඟයක් - වැඩි මිලට හදිසි මිල දී ගැනීමේ සුදානමක්
වෛද්‍ය සැපයුම් අංශය සතුව කිසිදු වර්ගයක අක්ෂි කාච නොමැති වීම නිසා ඉදිරියේදී
වෛද්‍ය සැපයුම් අංශය සතුව කිසිදු වර්ගයක අක්ෂි කාච නොමැති වීම නිසා ඉදිරියේදී
ක්‍රෙඩිට් කාඩ් සඳහා වාර්ෂිකව අය කළ හැකි උපරිම පොලිය සියයට 28ක් විය යුතු බවට
ගබඩා පහසුකම් නොමැති වීම නිසා ආනයනය කළ ඖෂධ හා ශල්‍ය උපකරණ අඩංගු කන්ටේනර් හතළිස් එකක් අනාරක්ෂිත තත්ත්වයෙන් කැලණිය ප්‍රදේශයේ ගබඩා කර ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.
කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 72, ප්‍රතිකාර ලබමින් සිටි රෝගියක් ප්‍රතිජීවක එන්නතක් දීමෙන් පසුව මරණයට පත්ව ඇතැයි එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
දැනට දින නියමයක් නොමැතිව කල් ගොස් ඇති පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා
හෘදයාබාධ හේතුවෙන් වර්තමානයේ මියයන පුද්ගලයන්ගෙන් බහුතරයක් කොරෝනා එන්නත් ලබාගත් අය බව පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව වෛද්‍යවරුන් පවසති.
ප්‍රධාන පෙළේ නිවාස සංකීර්ණයන්හි (එපාර්ට්මන්ට්) නිවාස මිලදී ගත් තැනැත්තන්ගෙන් ආදායම් බදු අය කිරීමට රජය තීරණය කර තිබේ.
අධික නියගය පවතින දිස්ත්‍රික්ක පහළොවේ ජනතාව විවිධ ආර්ථික ගැටළු හේතුවෙන්
ජාතික ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය දරන දැනට සේවයේ නියුතු ඉහළම පෙළේ
ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණට
ශ්‍රී ලංකා මහ බැංකුවට ලද පැමිණිලි මත සිදුකරන ලද විමර්ශන අනුව පිරමීඩාකාර ගනුදෙනුවල යෙදෙන
රුසියානු වාග්නර් කුලී හේවා බළකායේ ප්‍රධානී යෙව්ජීනි ප්‍රිගෝෂින් ගමන් කළ ජෙට් යානය