ආර්ටිස්ට් කෙනෙක් කිසි විටෙක ආර්ට් එක වෙනුවෙන් සමාව නොගත යුතුයි - (මිස්ටර් බීන්)
''මගේ දැඩි විශ්වාසය වන්නේ මනුස්ස ජීවිතේ දෙවෙනි වටිනාම දේ නිදහසේ තමන්ගේ අදහස් ප්රකාශනයට ඇති ඉඩකඩ යන්නයි. පළවෙනි වටිනාම දේ වෙන්නෙ කෑමට ආහාර තිබීමයි. තුන්වෙනි වටිනාම දේ වෙන්නෙ හිසට වහලක් තිබීමයි.