ජවිපෙ ගැන මගේ අදහස යම් පමණකට වෙනස් කරන්න අර මෝල්ටාවෙ ආයෝජන කතාව බලපෑවා.


එහෙම දෙයක් ගැන හිතනවා කියන්නෙ උන්ට මේ වෙළඳ පොල හැසිරීම ගැන යමක් තේරෙනවා කියන එක. ඒක ආඩම්බර වෙන්න ඕන කාරණයක් මිස ලැජ්ජ වෙන්න, හැංගෙන්න ඕන දෙයක් නෙමෙයි.

අනික උන් මේ වෙලාවෙදි ගත්ත ස්ටාන්ස් එකත් මරු. උත්තර නොදී ඉඳීම. ඒ ගැන කතා හදමින් යන්න අනිත් අයට ඉඩදීලා තමන්ගෙ වැඩ කරගෙන යන එක. ඒක තමයි සිරාම ප්‍රතිචාරය මේ වගේ වෙලාවක.


රට ඇද වැටෙන්න මූලික හේතුව රාජ්‍ය සේවයයි' -(චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)



සබැඳි ලිපි :
පෙරටුගාමීන් කියන 'දූපත' ගැන හොයන්න! - පොලිස් ඇමැති CID යයි!


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image