leader s

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති ධුරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වන රවීන් වික්‍රමරත්න

තේරී පත්වී ඇත.

ඉකුත් සතියේදී පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ 80 වන මහ සභා රැස්වීමේදී නව නිලධාරීන් පත් කිරීමේදී එම තනතුර සඳහා රවීන් වික්‍රමරත්න නිතරගයෙන් පත්විය.

සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස උපුල් වෑවලගේ ද, භාණ්ඩාගාරික ලෙස වසන්ත ආරියවික්‍රම ද තරග පැවැරුම් ලෙස පාලිත කුලතුංග ද නිතරගයෙන් පත්ව තිබේ.  

නිලධාරී මණ්ඩලය

සභාපති - රවීන් වික්‍රමරත්න

උප සභාපතිවරු - නුවන් සමරනායක, ලීලානන්ද කුමාරසිරි, චතුරාන් සංජීව, ඇන්ඩ්‍රෙ ප්‍රනාන්දු, ලින්ඩල් හැනිබල්, ආනන්ද කරුණාරත්න, සමන් හේවාවිතාරණ, ටිරෝන් විජේවර්ධන, කමල් ඉන්ද්‍රජිත්.

ලේකම් - උපුල් වැවගේ,

භාණ්ඩාගාරික - වසන්ත ආරියවික්‍රම,  

තරග පැවැරුම් ලේකම් - පාලිත කුලතුංග

උප ලේකම් - ලසිත් කරුණාතිලක

උප භාණ්ඩාගාරික - මොරිස් ඩිලා ද සිල්වා

උප තරග පැවැරුම් ලේකම් - නයනජිත් චමින්ද

විධායක කමිටු සාමාජිකයෝ - රෝයි ද සිල්වා, අමිල රත්නායක, බ්‍රයන් විමලසේන, ඉඳුනිල් දුනුවිල, මංජුල කුමාර, සමන් මනෝෂ, සඳුන් රංගජීව, චන්දන කන්නන්ගර, හිරන්ත ගෝමස්, ඩිහාන් පීරිස් සහ දීප්ති බණ්ඩාර.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්