leader s

පසුගියදා පැරීසියේදී පවත්වනු ලැබූ 2024 ඔලිම්පික් තරගාවලියට සමගාමීව අද එනම්, අගෝස්තු මස 28 වෙනිදා ආරම්භ වීමට නියමිත

පැරා ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සහභාගි වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික කණ්ඩායම අගෝස්තු 27 වෙනි උදෑසන ප්‍රංශයට පැමිණියේ ය.

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් පැරීසියේ චාර්ල්ස් ඩිගෝල් ගුවන් තොටුපොලේදී ශ්‍රී ලාංකික කණ්ඩායම ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. 


(සුනිල් ආනන්ද පැරීසියේ සිට)

para paris sl

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්