leader s

අම්බලන්ගොඩ ධර්මාසෝක විදුහල මෙවර ජාතික පාසල් ක්‍රීඩා ටේබල් ටෙනිස් තරග බිමේ කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කිරීමට

සමත් වුනා.

අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති මේ තරගාවලියේදී බාලක හා බාලිකා රන් පදක්කම් 3ක් හා ලෝකඩ පදක්කම් 2ක් දිනා ගැනීමට අම්බලන්ගොඩ ධර්මාසෝක විදුහලට හැකිවුනා.

තරග ප්‍රතිඵල:

*අවුරුදු 20න් පහළ - බාලිකා:

කෑගල්ල කෑගලු විද්‍යාලය - රන් පදක්කම
මහනුවර මහමායා විදුහල - රිදී පදක්කම
අම්බලන්ගොඩ ධර්මාසෝක විදුහල - ලෝකඩ පදක්කම


*අවුරුදු 18න් පහළ - බාලිකා:

අම්බලන්ගොඩ දේවානන්ද විදුහල - රන්
කොළඹ මියුසියස් විදුහල - රිදී
අම්බලන්ගොඩ ධර්මාසෝක විදුහල - ලෝකඩ


*අවුරුදු 16න් පහළ - බාලිකා:

අම්බලන්ගොඩ ධර්මාසෝක විදුහල - රන්
මහනුවර උසස් බාලිකා විදුහල - රිදී
කොළඹ බිෂොප්ස් විදුහල - ලෝකඩ


*අවුරුදු 20න් පහළ - බාලක:

අම්බලන්ගොඩ ධර්මාසෝක විදුහල - රන්
මහනුවර කිංස්වුඩ් විදුහල - රිදී
කොළඹ රාජකීය විදුහල - ලෝකඩ


*අවුරුදු 18න් පහළ - බාලක:

කොළඹ රාජකීය විදුහල - රන්
කොළඹ ආනන්ද විදුහල - රිදී
මහනුවර ත්‍රිත්ව විදුහල - ලෝකඩ


*අවුරුදු 16න් පහළ - බාලක:

අම්බලන්ගොඩ ධර්මාසෝක විදුහල - රන්
මහනුවර විද්‍යාර්ථ විදුහල - රිදී
කොළඹ රාජකීය විදුහල - ලෝකඩ

jathika pasal

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්