leader s

කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර පැවැති 48 වැනි මස්ටැංග්ස් කුසලාන වාර්ෂික එක්දින තරගයෙන් කඩුලු 04ක ජයක්

වාර්තා කිරීමට කොළඹ රාජකීය විද්‍යාලය අද (15) සමත්විය.

frter456
පළමුවෙන් පන්දුවට පහරදුන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණු 220ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ රාජකීය විද්‍යාලය පන්දුවාර 46යි පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 223ක් වාර්තා කරමින් සිය ජයග්‍රහණය හිමිකර ගත්තේය.

එහිදී කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් හිරුන් ලියනාරච්චි ලකුණු 105ක් රැස්කිරීමට සමත්විය.

Mustang Trophy 2025

සබැඳි පුවත් :
146 වැනි නිල් මහ සටනේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්