leader s

ජාත්‍යන්තර සවිස එසවීමේ සංගමය මගින් පසුගියදා සංවිධානය (IPF) කල 2025 - European Classic and Equipped Bench Press Championship තරගාවලියෙදී

ශ්‍රී ලංකාවේ සවිය එසවීමේ ශූරයෙකුවන සුරේන් පෙරේරා, විවෘත අංශයේ කිලෝගෑම් 59KG කාණ්ඩය යටතේ Bench Press ඉසව්වේ කිලෝගෑම් 132.5 ඔසවමින් එහි ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්විය.

මෙවර Malta රාජ්‍යයේ පැවති එම තරගාවලිය සදහා ඔහු සහභාගී වුයේ, මහාබ්‍රිතාන්‍ය සවිය එසවීමේ කණ්ඩායම නියෝ­ජ­න කරමිනි.

Sameera Madushanka
(සටහන -සමීර මදුසංක හේවා ගමගේ)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.





555067033 821264797123972 5067525803402241852 n




whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්