2026 ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය
කණ්ඩායම අද (04) සමත්විය.
ඒ, කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගය ලකුණු 58 - 26ක් ලෙසින් කොළඹ රාජකීය විද්‍යාලීය කණ්ඩායම පරාජයට පත් කරමිනි.
2011 වසරෙන් පසු ත්‍රිත්ව කණ්ඩායම ජනාධිපති කුසලානය දිනාගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.
ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය යටතේ පැවති මෙම තරගාවලියේදී රාජකීය විදුහල් කණ්ඩායම දසිස් පතිරණ විසින්ද, ත්‍රිත්ව විදුහල් කණ්ඩායම ශාන් අල්තාෆ් විසින්ද මෙහෙයවනු ලැබිය.








