leader s

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර එක්දින තරග තුනක්, ජාත්‍යන්තර විස්සයි20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම

පිණිස ජූනි-ජූලි මාසවලදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වනවා.

ජාත්‍යන්තර එක්දින තරගමාලාවෙන් ආරම්භ වන සංචාරය අවසන් වන්නේ ටෙස්ට් තරගමාලාවෙන්.

ජාත්‍යන්තර එක්දින තරග ජූනි 3, 6 හා 8 දිනවලත් ජාත්‍යන්තර විස්සයි20 තරග ජූනි 11, 13 හා 14 යන දිනවලත් ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සබිනා පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර පළමු ටෙස්ට් ගැටුම ජූනි 25 සිට 29 දක්වාත්, දෙවැනි ටෙස්ට් තරගය ජූලි 3 සිට 7 දක්වාත් ඇන්ටිගා කොදෙව් දූපතේ සර් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා.

gghtgff
ඊට පෙර, සිවු දින තරගයක් ජූනි 18 සිට 21 දක්වා ඇන්ටිගා හි කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්