ක්‍රීඩා
Showing page 132 of 152 (2,267 articles)

'ගාලු ටයිටන්ස්' කණ්ඩායමේ ප්‍රධානියකුට LPL තරඟ පාවාදීමේ චෝදනා !
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ (LPL) දී සිදුවූ බව පැවසෙන තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාලු කණ්ඩායම, එනම් ගෝල් ටයිටන්ස්

ඊශ්‍රායල් ‘යුරෝ 2024’ සුදුසුකම් ලබා ගැනීමේ තරග හංගේරියාවට
යුදෙව්වන්ට යුරෝපයේ තිබෙන වැඩියෙන්ම ආරක්ෂිත ස්ථානය හංගේරියාව බවට ප්‍රවර්ධනය කිරීමට එරට නායකයා කටයුතු කළේ හමාස්

'ක්‍රිකට් කුමන්ත්‍රණයක්' ගැන ප්‍රමෝදය වික්‍රමසිංහ ගෙන් බරපතල අනාවරණයක්
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මට්ටම්වලින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්‍රණකාරී වැඩපිළිවළක ප්‍රතිඵලයක් වන බවත්,

ලුවීස් ඩියාස්ගේ පියා පැහැර ගත් සිවු දෙනෙක් අත්අඩංගුවට
කොලොම්බියා පාපන්දු කණ්ඩායමේ හා එංගලන්තයේ ලිවපූල් කණ්ඩායමේ ක්‍රීඩක ලුවීස් ඩියාස්ගේ පියා පැහැර ගත් පුද්ගලයින් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සෙනසුරාදා රැස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා නෙස්ලේ අර්ධ මැරතන් ජයග්‍රාහකයා රත්නපුර විද්‍යාරාජ විදුහලෙන්
නෙස්ලේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා අර්ධ මැරතන් බාලක තරගයේ (Half marathon boys) ප්‍රථම ස්ථානය

පැහැර ගැනීමේදී මඟුල් මුද්ද නැතිවුනු නිසා විවාහය නැවත සිදුකරන්නැයි පාපන්දු ක්‍රීඩකයාගේ පියාගෙන් ඉල්ලීමක්
කොලොම්බියානු ගරිල්ලන් විසින් පැහැර ගෙන යාමේ සිද්ධියේදී තමාගේ මඟුල් මුද්ද නැති වී

මරා දැමුනු හමුදා අණදෙන්නාගේ උඩු කය ප්‍රතිමාව ප්‍රදර්ශනය කළ ඉරාන පාපන්දු කණ්ඩායමට දඬුවම්
ක්‍රීඩාංගණයක ප්‍රදර්ශනයට තබා තිබෙන උඩුකය ප්‍රතිමාවක් නිසා ඇති වුනු අර්බුදයක් පිළිබඳව ආසියානු පාපන්දු තරග බිමෙන් වාර්තා වෙනවා.

මුදල් හුවමාරුවකින් තොරව කොලොම්බියානු පාපන්දු ක්‍රීඩකයාගේ පියා ගරිල්ලන්ගෙන් නිදහස ලබයි
කොලොම්බියාවේ ELN ගරිල්ලා කණ්ඩායම විසින් තමා නිදහස් කිරීමේදී කිසිම මුදල්

අරවින්ද නම් වූ බටහිරයා.... (ආචාර්ය මහේෂ් හපුගොඩ)
අරාගේ නම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විශිෂ්ටයින්ගේ නාමාවලියට එකතුකරන්න යන බව සැලයි (ICC Hall of Fame). ඒක අනිවාර්යයෙන්ම

ICC: ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවයි - ක්‍රීඩා ඇමතිගේ විශේෂ මාධ්‍ය හමුව සෙනසුරාදා
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය

ෂකිබ් අල් හසන් සම්බන්ධ ආන්දෝලන මොනවා ද ?
වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ වැඩි අවධානයක් යොමුවී ඇති ක්‍රීඩකයා වන්නේ

බ්‍රසීල පාපන්දු කණ්ඩායමට 17 හැවිරිදි ක්‍රීඩකයෙක්
ස්පාඤ්ඤ පාපන්දු ක්ෂේත්‍රයේ ඉහළ ම තලයේ තරගාවලිය වන La Liga හි තරග වදින ජනප්‍රිය කණ්ඩායමක් වන ‘රෙයාල් මෙඩ්‍රිඩ්’ නමැති ස්පාඤ්ඤ වෘත්තීය පාපන්දු ක්‍රීඩා

වාර්තාගත අටවැනි වතාවටත් ‘බෙලීන් ඩෝ’ සම්මානය ලයනල් මෙසී ට
Ballon d’Or – ‘බෙලීන් ඩෝ’ යනු පාපන්දු ක්‍රීඩාවේ වඩාත්ම ගෞරවාන්විත හා වටිනා ම උපහාර තිළිණය.

ශ්‍රී ලංකාවට මෙන්ම නවසීලන්තයට තීරණාත්මක තරගය අද
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (09) පැවැත්වේ.

