ක්‍රීඩා
Showing page 37 of 152 (2,267 articles)

ආසියානු දැල්පන්දු තරගාවලිය : ඇමැති හා කිව්වාට ශ්‍රී ලංකාවට බැරි වෙන හැඩ !
පළමු වතාවට ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන පළමු ආසියානු දැල්පන්දු (පිරිමි) තරගාවලියේ සහභාගිත්වයට මෙතෙක් ශ්‍රී ලංකාවේ කිසිදු සූදානමක් පළ කර නැතැයි වාර්තාවේ.

2026 වසරේ ප්‍රධානතම ක්‍රීඩා තරගාවලියන්
2026 නව වසරේ තරගකාරිත්වයෙන් පිරුණු ක්‍රීඩා කැලැන්ඩරයේ ඇතුළත් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සහ

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ ආදායම Rebuilding Sri Lanka අරමුදලට
උදා වූ නව වසර මුල සිදුවන පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය රජයේ Rebuilding Sri Lanka වැඩසටහන ප්‍රවර්ධන කිරීම සඳහා වෙන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

'ජ්‍යේෂ්ඨ අපේ අත්දැකීම් වලින් නවකයන්ට සහාය වීමට බැරිවුණා' - චමරි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නවක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පිළිබඳව තමන් බොහෝ සතුටට පත්වන නමුත්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩීකාවන් ලෙස තමන් ඇතුළු සෙසු ජ්‍යෙෂ්ඨයන්ට සිය උපරිමය ලබා දීමට නොහැකි වීම පිළිබඳව නායිකාව ලෙස තමන් කනගාටු වන බව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පෙරේදා (30 වැනිදා) ඉන්දියාව සමග පැවැති 5 වැනි විස්සයි විස්ස තරගය ලකුණු 15කින් පරාජයට පත් වීමෙන් අනතුරුව පැවැසුවාය.

ලසිත් මාලිංග: ශ්‍රී ලංකා වේග පන්දුව ශක්තිමත් කරන්න T20 ලෝක කුසලාන ජයග්‍රාහී නායකයා කැඳවයි
වේග පන්දුවේ පුරාවෘත්තයක් වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක වේග පන්දු පුහුණුකරු ලෙස පත්ව සිටිනවා. ඔහුට මේ තනතුර ලබා දී තිබෙන්නේ 2026 විස්සයි20 ලෝක කුසලානය ඉලක්ක කරගෙනයි.

යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිරික්සුම් තරගය විස්සයි20 ලෝක කුසලානයෙන් පසුව
ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් ලබන වසරේ පෙබරවාරි - මාර්තු පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිරික්සුම් තරගය පැවැත්වෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය නිවේදනය කරනවා.

සී.සී.සී. - කෝල්ට්ස් තරගයේදී ශතක 2ක් අර්ධ ශතක 10ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි සතිය යටතේ සී.සී.සී. ක්‍රීඩා සමාජය සම කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අතර පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ශතක දෙකක් සහ අර්ධ ශතක 10 ක් වාර්තා කිරීමට දෙපිලේ පිතිකරුවෝ සමත් වූහ.

ඉම්රාන් ඛාන්: අපා දුක් විඳින පාකිස්තාන ක්‍රිකට් ලෙජන්ඩ් යළි කිසිදා දකින්න නොලැබේවිදැයි පවුල බියෙන්
පාකිස්තානය ට ලෝක කුසලානය දිනා දුන් ක්‍රිකට් ලෙජන්ඩ් ඉම්රාන් ඛාන් දැන් කල් ගෙවන්නේ කෘමීන්ගේ විෂ බීජවලින් දූෂ්‍යව තිබෙන ඉතා කුඩා සිරකූඩුවක.

බොක්සිං දින ටෙස්ට් ඉතිහාසයේ ඩෙනිස් ලිලීගේ ලෝහ පිත්තේ මතභේදය
‘අළු බඳුන’ ඉතිහාසයේ බොක්සිං දින ටෙස්ට් තරගයට (Boxing Day Test) හිමිව තිබෙන අද්විතීය ස්ථානය පිළිබඳව සැලකිලිමත් වන විට මේ සංකේතාත්මක තරගයට සම්බන්ධ බොහෝ කතන්දර හා මතභේදවල මතකයන් අවදි වීම වළක්වන්න බැහැ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සටනක් දී පරදිති
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර තිරුවනාන්තපුරම් නුවරදී ඊයේ (28 වැනිදා) පැවැති සිවුවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 30 ක ජයක් ලැබීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය.

දින දෙකේ ටෙස්ට් තරගය ගැන MCG තණතීරු සකසන්නා අන්දමන්ද වෙලා
එංගලන්තය බොක්සිං දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ (Boxing Day Test) දෙදිනක් ඇතුළත ඔස්ට්‍රේලියාව

වසර 123කදී පළමු වරට දිනක් ඇතුළත කඩුලු 20ක් බිඳ වැටුනු ඔස්ට්‍රේලියා තරගයේ ජය එංගලන්තයට
වේග පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බවට පත්වූ බොක්සිං දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ ආරම්භක දිනය පිතිකරුවන්ට බියකුරු සිහිනයක් වුනා.

T20 කඩුලු 150යි/ලකුණු 1,000යි: ඉන්දියාවේ දීප්ති ෂර්මාගෙන් ලෝක වාර්තාවක්
ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු 150ක් සහ ලකුණු 1000ක් ලබා ගත් ලොව පළමු ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බවට ඉන්දියාවේ තුන් ඉරියව් තාරකාව වන දීප්ති ෂර්මා (Deepti Sharma) පත්ව සිටිනවා. ඇය මේ ද්විත්ව වික්‍රමය සම්පූර්ණ කළේ තිරුවානන්තපුරම් නුවර ග්‍රීන්ෆීල්ඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව ට එරෙහිව පැවති තෙවැනි විස්සයි20 තරගයේ.

2026 ආසියානු රග්බි අවුරුදු 19න් පහළ ශූරතාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
2026 ආසියානු රග්බි වයස අවුරුදු 19න් පහළ පහළොස් සාමාජික රග්බි ශූරතාවලියේ සත්කාරක අයිතිය ශ්‍රී ලංකාව ට පිරිනමා තිබෙනවා.

පළමු ලෝක යුද්ධයේ නත්තල් සටන් විරාමය: සාමය ගෙන එන්න පාපන්දුවට පුළුවන්ද?
පළමු ලෝක යුද්ධය අතිශයින් දරුණු තත්ත්වයට පත්ව තිබියදී 1914 වසරේ නත්තල් දින උදෑසන තුවක්කු නිහඬ වුනා.

