ක්‍රීඩා
Showing page 38 of 152 (2,267 articles)

ගීඩ් ප්‍රියන්දන: ඉන්දුනීසියානු වේග පන්දු යවන්නා T20 ඕවරයක කඩුලු 5ක් ලබා ගත් පළමුවැන්නා වෙයි
ඉන්දුනීසියාවේ ගීඩ් ප්‍රියන්දන (Gede Priandana) ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ මෙතෙක් නොදුටු

‘අළු බඳුන’ තරගාවලිය අතරමැද විවේකයේ පාටි දැමීම ගැන පරාජිත එංගලන්ත කණ්ඩායමට චෝදනා
‘අළු බඳුන’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අතරතුර ලැබුනු විවේකය නූසා (Noosa) නමැති ධනවත් නිවාඩු නිකේතන ටවුමේ සතියක් පමණ කමින් බොමින් පාටි දමමින් ගත කළ බවට එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙසී සමග ඡායාරූපයකට රුපියල් මිලියනයක්
ලෝක පූජිත පාපන්දු තරුවක් වන ආජන්ටිනාවේ ලයනල් මෙසීගේ මෑතකදී පැවති ඉන්දියා සංචාරය ඉතා මිල අධික එකක් වූ බව මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත්, මෙසී ට මුළුමනින්ම ගෙවූ මුදල නිල වශයෙන් එළිදරව් කර නැහැ.

පිට පිට තෙවැනි වසරටත් ලෝකයේ ලොකුම ක්‍රීඩා මත්ද්‍රව්‍ය වංචාකාරයා ඉන්දියාව - WADA
අඛණ්ඩව තෙවැනි වසරටත් ඉන්දියාව ගෝලීය ක්‍රීඩා මත්ද්‍රව්‍ය වංචාකාරයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානයේ සිටින බව ලෝක මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය (WADA) ප්‍රකාශ කර තිබෙනවා. මේ අනුව එම රටට පිට පිට තෙවැනි වරටත් (hat-trick) ලැබී තිබෙන්නේ ක්‍රීඩාවේ සැක සහිත සලකුණක්.

ඉරානයේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඉන්දියාවේ පාපන්දු සමාජයකට ආසියානු තරග තහනමක්
ඉරානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළ ඉන්දියාවේ මෝහන් බගාන් සුපර් ජයන්ට් පාපන්දු සමාජ කණ්ඩායමට ආසියානු පාපන්දු

ඇන්තනි ජොෂුවා හයවැනි වටයේදී ජේක් පෝල් බිම හෙළයි
ඇන්තනි ජොෂුවා මයාමි නගරයේ අද උදේ පැවති (අමෙරිකාවේ රාත්‍රිය) හෙවිවේට් බොක්සිං තරගයේ හය වැනි වටයේදී විනාශකාරී දකුණත් පහරකින් ජේක් පෝල් බිම හෙලුවා. ඒ පහරින් පෝල්ගේ හක්ක කැඩුනා.

2026 T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා නායකත්වය දසුන් ශානක ට: 25 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක්
2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක නම් කර තිබෙනවා.

රජු බිසොවට පදක්කම පළඳවයි: තායි රැජින SEA ඔරු පැදීමේ රන් දිනයි
තායිලන්තයේ රැජින ඔරු පැදීමේ තරගයක රන් පදක්කම දිනා ගත්තා. ඇය මේ ජයග්‍රහණය වාර්තා කළේ මේ දිනවල ඇගේ රටේ පැවැත්වෙන අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙලේයි (SEA – Southeast Asian Games).

BBL ක්‍රීඩා කරන පාකිස්තාන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා සංචාරයට නෑ
ඔස්ට්‍රේලියාවේ ‘බිග් බෑෂ් ලීගයට’ (BBL) ක්‍රීඩා කරන කිසිම පාකිස්තාන ක්‍රීඩකයෙක් ලබන ජනවාරියේ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන පාකිස්තාන විස්සයි20 කණ්ඩායමට ඇතුළත් නොවීමට ඉඩ තිබෙනවා.

ජාතික ක්‍රීඩා සංගමයකට විධාන දෙන්න ඔලිම්පික් කමිටුවට බලයක් නෑ - පාපන්දු සභාපති කියයි
ජාතික ඔලිම්පික් කමිටුවට ජාතික ක්‍රීඩා සංගමයකට නියෝග දීමේ බලයක් නැතැයි ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.

ආර්.ස්‍රීධර්: ඉන්දියා කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරු දැන් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කිරීමට
ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වෙමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් ඉන්දියාවේ ආර්.ස්‍රීධර් (R. Sridhar) පත්ව සිටිනවා.

IPL වෙන්දේසියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඉරණම: ඉතිහාසයේ වැඩිම මුදලක් ලබන ශ්‍රී ලාංකිකයා මතීෂ පතිරණ
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දියා ප්‍රිමිය ලීග් (IPL - අයි.පී.එල්.) වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මුදලක් ගෙවනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා.

චෙන්නායි වලට ඇඬෙන්න මතිෂගේ වටිනාකම තීරණය කල කොල්කටා
අබුඩාබි හිදී දැන් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් හෙවත් අයි පී එල් 2026 ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණ උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ නව ගෘහස්ථ පුහුණු අංගනය අද ක්‍රීඩක අයිතියට
දඟ පන්දු හා වේග පන්දුවලට අදාළ වන පිතිකරණ පුහුණුව සඳහා අවශ්‍ය සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත ගෘහස්ථ පුහුණු

ලෝක චෙස් ඇගැයුමක් හිමිකර ගත් ලොව ළාබාලතම චෙස් ක්‍රීඩකයා ඉන්දියාවේ තුන් හැවිරිදි පිරිමි දරුවෙක්
වයස අවුරුදු 3යි මාස 7යි දවස් 20ක් වන ඉන්දියාවේ පිරිමි දරුවෙක් චෙස් ක්‍රීඩාවේ ජාත්‍යන්තර පාලක මණ්ඩලයෙන් නිල ඇගැයුමක් උපයා ගත් ලොව ළාබාලතම චෙස් ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා.

