The Leader News
BREAKING

ක්‍රීඩා

Showing page 36 of 152 (2,267 articles)

Enhanced Games: ඩොලර් මිලියනයක් දිනාගෙන වේගවත්ම මිනිසා වෙන්න විශ්‍රාමික ඔලිම්පික් ක්‍රීඩකයා යළි තරග බිමට
ක්‍රීඩා

Enhanced Games: ඩොලර් මිලියනයක් දිනාගෙන වේගවත්ම මිනිසා වෙන්න විශ්‍රාමික ඔලිම්පික් ක්‍රීඩකයා යළි තරග බිමට

තරග බිමෙන් විශ්‍රාම ගොස් සිටින හිටපු ඔලිම්පික් මලල ක්‍රීඩකයෙකු වන එංගලන්තයේ කෙටි දුර ධාවක රීස් ප්‍රෙස්කොඩ් (Reece Prescod) මේ වසරේ මැයි මාසයේ පැවැත්වෙන මතභේදාත්මක ශරීර වර්ධන ක්‍රීඩා උළෙලට (Enhanced Games) සහභාගි වන බව නිවේදනය කර තිබෙනවා.

The Leader Desk9 months ago
පාපන්දු : ලෝක කුසලාන ක්‍රීඩකයින්ගේ 3D Avatars නිර්මාණය කරයි
ක්‍රීඩා

පාපන්දු : ලෝක කුසලාන ක්‍රීඩකයින්ගේ 3D Avatars නිර්මාණය කරයි

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ-ස්වයංක්‍රීය ඔෆ්සයිඩ් (offside) තාක්ෂණය වැඩි දියුණු කිරීම පිණිස

The Leader Desk9 months ago
ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවෙන් පිතිකරණ පුහුණුකරුවෙක්
ක්‍රීඩා

ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවෙන් පිතිකරණ පුහුණුකරුවෙක්

ලබන මස ඇරඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදානම් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පිතිකරණය ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු හා පිතිකරණ පුහුණුකරු වික්‍රම් රාතෝගේ (Vikram Rathour) සේවය ලබා ගෙන තිබෙනවා.

The Leader Desk9 months ago
'අපේ T20 ලෝක කුසලාන තරග ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන්න අවශ්‍යයි' - බංග්ලාදේශ ක්‍රීඩා උපදේශක
ක්‍රීඩා

'අපේ T20 ලෝක කුසලාන තරග ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන්න අවශ්‍යයි' - බංග්ලාදේශ ක්‍රීඩා උපදේශක

ආරක්ෂක හේතුන් මත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ 2026 T20 ලෝක කුසලාන තරග ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව ට මාරු කරන ලෙසට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් (ICC) කරන ඉල්ලීම බංග්ලාදේශයේ ක්‍රීඩා උපදේශක අසිෆ් නස්රුල් නැවත නැවතත් අවධාරණය කරනවා.

The Leader Desk9 months ago
2026 T20 ලෝක කුසලානය: ශ්‍රී ලංකාව හා පාකිස්තානයේ තරග ටිකට් දෙපිලේ නායකයින්ට පිරිනමයි
ක්‍රීඩා

2026 T20 ලෝක කුසලානය: ශ්‍රී ලංකාව හා පාකිස්තානයේ තරග ටිකට් දෙපිලේ නායකයින්ට පිරිනමයි

ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් ලබන මස මුල ඇරඹෙන 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය සහභාගි වන තරග සඳහා ප්‍රවේශ පත් එම කණ්ඩායම්වල නායකයන්ට නිල වශයෙන් පිරිනැමීම ඊයේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා.

The Leader Desk9 months ago
‘ඉන්දියාවට නොගියොත් නිතරග පරාජයක්’ යනුවෙන් පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව බංග්ලාදේශය කියයි
ක්‍රීඩා

‘ඉන්දියාවට නොගියොත් නිතරග පරාජයක්’ යනුවෙන් පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව බංග්ලාදේශය කියයි

2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට බංග්ලාදේශ සහභාගිත්වයේ අවිනිශ්චිතතාව මධ්‍යයේ අද (7) අලුත් නිවේදනයක්

The Leader Desk9 months ago
'ඉන්දියාවේ ක්‍රීඩා කරන්න. නැත්නම් නිතරග ලකුණු ලබා දෙන්න' :ICCය බංග්ලාදේශ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
ක්‍රීඩා

'ඉන්දියාවේ ක්‍රීඩා කරන්න. නැත්නම් නිතරග ලකුණු ලබා දෙන්න' :ICCය බංග්ලාදේශ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට නියමිත තරග වෙනත් රටක පවත්වන ලෙසට බංග්ලාදේශය කර ඇති ඉල්ලීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් ප්‍රතික්ෂේපර කර තිබෙන බව ESPNCricinfo ඊයේ (6) රාත්‍රියේ වාර්තා කළා.

The Leader Desk9 months ago
ගැබෝන් රජය ජාතික පාපන්දු කණ්ඩායම තහනම් කරයි
ක්‍රීඩා

ගැබෝන් රජය ජාතික පාපන්දු කණ්ඩායම තහනම් කරයි

අප්‍රිකානු රටවල් අතර පැවති ‘අප්‍රිකානු කුසලාන’ (Africa Cup of Nations - AFCON) පාපන්දු තරගාවලියේ මූලික වටයෙන්ම

The Leader Desk9 months ago
'ට්‍රම්ප්ගේ ඊළඟ නැවතුම ග්‍රීන්ලන්තය හෝ නයිජීරියාව!' -ටෙනිස් ලෙජන්ඩ් මාටිනා නව්රතිලෝවා
ක්‍රීඩා

'ට්‍රම්ප්ගේ ඊළඟ නැවතුම ග්‍රීන්ලන්තය හෝ නයිජීරියාව!' -ටෙනිස් ලෙජන්ඩ් මාටිනා නව්රතිලෝවා

වෙනිසියුලාවෙන් තෙල් පැහැර ගැනීමට ක්‍රියා කරන අමෙරිකානු කොම්පැනිවලට සාපරාධී ක්‍රියාවන් සඳහා දඬුවම් වශයෙන් සම්බාධක පැනවීමේ අදහසට තමා සහාය දක්වන බව කාන්තා ටෙනිස් ලෙජන්ඩ් මාටිනා නව්රතිලෝවා පවසනවා.

The Leader Desk9 months ago
'වහල්ලු වගේ හිටපු දවස් ඉවරයි!'- බංග්ලාදේශය
ක්‍රීඩා

'වහල්ලු වගේ හිටපු දවස් ඉවරයි!'- බංග්ලාදේශය

ලෝක කුසලාන තරග ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට මාරු කරන්නැයි ප්‍රබල ඉල්ලීමක්.

The Leader Desk9 months ago
T20 ලෝක කුසලානය: ඉන්දියාවට නොයන්න බංග්ලාදේශය තීරණය කරයි
ක්‍රීඩා

T20 ලෝක කුසලානය: ඉන්දියාවට නොයන්න බංග්ලාදේශය තීරණය කරයි

ලබන මස ඇරඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවේ සංචාරය නොකිරීමට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

The Leader Desk9 months ago
ඉන්දියා පිලේ ශ්‍රී ලංකා සංචාරය: ‘ඩිට්වා’ ආධාර රැස්කිරීමේ T20 තරග දෙකක්
ක්‍රීඩා

ඉන්දියා පිලේ ශ්‍රී ලංකා සංචාරය: ‘ඩිට්වා’ ආධාර රැස්කිරීමේ T20 තරග දෙකක්

ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් සඳහා ලබන අගෝස්තුවේ ශ්‍රී ලංකාව ට පැමිණෙන ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම එම සංචාරයේදී

The Leader Desk9 months ago
SSC විදුලි ආලෝක පද්ධතියේ වියදම රු. බිලියන 1.8ක් !
ක්‍රීඩා

SSC විදුලි ආලෝක පද්ධතියේ වියදම රු. බිලියන 1.8ක් !

ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ ලබන මස ඇරඹෙන 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් රුපියයල් බිලියන 1.8ක වියදමින් කොළඹ සිංහල ක්‍රීඩා සමාජයීය (එස්.එස්.සී. - SSC) ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සවි කරණ විදුලි ආලෝක කුළුණු හය සහ ක්‍රීඩාංගණයේ අනෙකුත් සංවර්ධන කටයුතු ජනවාරි 15 වන විට අවසන් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරනවා.

The Leader Desk9 months ago
ආසියාවටත් ‘නේෂන්ස් ලීග්’ පාපන්දු තරගාවලියක්
ක්‍රීඩා

ආසියාවටත් ‘නේෂන්ස් ලීග්’ පාපන්දු තරගාවලියක්

ශ්‍රී ලංකාව ද ඇතුළුව ආසියානු කලාපයේ රටවල් 47ක පාපන්දු ක්‍රීඩාව නගා සිටුවමින් එහි තරගකාරිත්වයේ මට්ටම දියුණු කිරීම සඳහා ‘නේෂන්ස් ලීග්’ (Nations League) තරගාවලියක් පැවැත්වීමට ආසියානු පාපන්දු සම්මේලනය (AFC – Asian Football Confederation) තීරණය කර තිබෙනවා.

The Leader Desk9 months ago
ජාත්‍යන්තර T20 නව ලෝක වාර්තාවක් පිහිටුවමින් භූතානයේ පන්දු යවන්නෙක් කඩුලු 8ක් ලබා ගනී
ක්‍රීඩා

ජාත්‍යන්තර T20 නව ලෝක වාර්තාවක් පිහිටුවමින් භූතානයේ පන්දු යවන්නෙක් කඩුලු 8ක් ලබා ගනී

භූතානයේ වමතින් දඟ පන්දු යවන්නෙක් ජාත්‍යන්තර විස්සයි20 තරගයක කඩුලු අටක් ලබා ගත් ලොව පළමුවැන්නා බවට පත්ව සිටිනවා.

The Leader Desk9 months ago